ow ban therenawa....!!!
umm mokada karanne.....!!!![]()
http://www.slwcs.org/contact.html Methanata call karalaa kiuwaa.... Will see.....


ow ban therenawa....!!!
umm mokada karanne.....!!!![]()


ade danui pinthure load wune... kawuda ban ae...??ඔය බකමුනා අල්ලන් ඉන්න අක්කාට කියපන්කො සුරතලෙට බලමුනා ඇති කරන්න කියලා![]()


ade danui pinthure load wune... kawuda ban ae...??![]()


වනජීවී එකේ කවුරුහරි ඉන්නවද....???
මේ බකමූණා ඊයේ අපේ ඔෆිස් එක ලග වැටිලා හිටියා...කාක්කෝ කොට කොටා....
ඉතින් අපි ඌව බේරා ගත්තා....
දවල්ට බකමූණන්ට පේන්නේ නැති නිසා.....
අපි ඌව රෑට නිදහස් කරන්න කියලා සිකුරිටි එකට භාර දුන්නා....
නමුත් ඌ ගිහින් නෑ.....
අපි වනජීවි එකටත් කිව්වා....
නමුත් තවම ආවේ නෑ ....
අපි අඹ ගෙඩියක්, වතුර එහෙමත් දුන්නා....නමුත් ඌ කන බොන පාටක් නෑ...
කපුටෝ කොටලා උගේ හොටත් ටිකක් තුවාල වෙලා ...
මූව යැව්වට යන්නෙත් නැති නිසා මොකක් කරන්නද තේරෙන්නේ නෑ.....![]()
![]()
මේ සතාට මොකද දැන් අපි කරන්නේ....??![]()
puluwannam uta katussek/ paththayek/ garudek/ or gonussek wage sathek kamata denna

happy bday uraj muge 28 weni bday eak ada![]()
නමුත් මම දැනන් හිටියේ නෑ...
මම වැඩ කරන්නේ First Floor එකේ නිසා මම දැනන් හිටියේ නෑ...
මේ Sri Lanka Wildlife Conservation Society (SLWCS) අයත් ආවා....
එතකොට වනජීවී එකෙන් බකමූණාව අරන් ගිහින් ..... 
උඹ බැඳලා ඈතකට යනවනේ, අම්මට මූව දීපන් උඹව මතක් වෙන්න හදාගන්න කියල..
ඒක නෙවෙයි අර බකමූණා අල්ලන් ඉන්නෙ " අරය " නේද?![]()
හෆොයි...... බඩු මාට්ටු..... 
ඔව් අයියේ එයා තමයි ....!!
ඔය බකමුනා අල්ලන් ඉන්න අක්කාට කියපන්කො සුරතලෙට බකමුනා ඇති කරන්න කියලා![]()

යකෝ මේ මගේ