වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සුපිරිම ගමනක් මචං මේක :):)

    කොහේ ගියත් පරිස්සමෙන් :):)

    තව මේවගේ ගමන් වැඩි වැඩියෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ :yes::yes: කිරියේ දාන්නත් ඕනේ :frown::frown::growl::growl:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නුවර - උඩුදුම්බර ( මහියංගන බස් පාරේ) - කලුගල - උඩකුඹුර ( කළුගල ඉඳලම පයින් තමා.ඕනනම් වීල් තියෙනවා.) උඩකුඹුර ගමේ කෙලවරට වෙන්න තමා හසලක ඔය ගලා බහින්නේ. එතන ඉඳල පයින්....

    පාරවල් හොයාගන්නේ කොහොමද ජීවිතේට ගිහිල්ලත් නැතුව?
    ඒ කැලෑවේ camping කරන්න පුලුවන්ද?
     
    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    bump:D
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    A. සිරියා;22997293 said:

    TFS.. Patta Machan....

    bump:D
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:

    සොයන්නා;22998969 said:
    patta yako :shocked:

    rep 7 added :shocked:

    Ado Thanks Machanla....... :love::love::love:
     
    "නරකම දේ කියන්නේ අපි අතට ගත්තේ පිහියක්, කැමරාවක් විතරයි.
    අඩුම ගානේ ටෝච් එකක්, බෙහෙත් මල්ලක්,වැඩිපුර ඇඳුමක්, කන්න දෙයක් ...මේ කිසි දෙයක් නැතුව තමයි අපි හතර දෙනා ඉස්සරහට ගියේ."

    [FONT=&quot]මොන ගමන ගියත් කන්න දෙයක් අරන් පලයන් මචං..මමත් තව උන් දෙන්නෙක් එක්ක මාකන්දාව රක්ෂිතයේ ඇවිදින්න ගියා දවසක්..වතුර විතරයි අරන් ගියේ..ඇවිදිද්දි මාර විදියට බඩගිනි එන්න ගත්තා..කන්න දෙයකුත් නෑ..වතුර බිබි තමයි එලියට ආවේ කැලෙන්..වාහනේ ගාවට එද්දි පාං කියාගන්න වත් පන නෑ...[/FONT]
    [FONT=&quot]උඹලාගේ ගමන නම් පට්ට...ජය වේවා..තව තවත් ගමන් යන්න ලැබේවා...!!![/FONT]

    අම්මෝ ඔව් මචන්..... දැන් මම තනි දවසේ ගමනක් ගියත් කෑම බීමට අමතර ලයිටර් එකක්, ටෝච් එකක්, පොඩි සාක්කු පිහියක් එහෙම අරන් තමා යන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සුපිරිම ගමනක් මචං මේක :):)

    කොහේ ගියත් පරිස්සමෙන් :):)

    තව මේවගේ ගමන් වැඩි වැඩියෙන් යන්න පුළුවන් වෙන්න ඕනේ :yes::yes: කිරියේ දාන්නත් ඕනේ :frown::frown::growl::growl:

    තැන්ක්ස් මචෝ.... තියෙනවා තියෙනවා... තව මම තනියෙන් ගියපුවා එහෙමත් තියෙනවා. එව්වත් පස්සේ වෙලාවක දාන්නනම්...
     
    • Like
    Reactions: Executer

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පාරවල් හොයාගන්නේ කොහොමද ජීවිතේට ගිහිල්ලත් නැතුව?
    ඒ කැලෑවේ camping කරන්න පුලුවන්ද?

    ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන තමා ගොඩක්ම වෙලාවට යන්නේ... අපි කෑම්ප් කලේ හසලක ඔයේ ගල් තලාවක.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අම්මෝ ඔව් මචන්..... දැන් මම තනි දවසේ ගමනක් ගියත් කෑම බීමට අමතර ලයිටර් එකක්, ටෝච් එකක්, පොඩි සාක්කු පිහියක් එහෙම අරන් තමා යන්නේ.
    [FONT=&quot]ඔව් මචං..පොඩි ගමනක් උනත් උවමනා කරන පොඩි පොඩි ගැජට් ටිකකුත් අරන් යන එක තමයි හොදම දේ මචං...[/FONT]
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නියමයි

    නිකමට වගේ වෝකිටෝකි සෙට් එකක් අරගෙන පලයන ඊ ලග සැරේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    [FONT=&quot]ඔව් මචං..පොඩි ගමනක් උනත් උවමනා කරන පොඩි පොඩි ගැජට් ටිකකුත් අරන් යන එක තමයි හොදම දේ මචං...[/FONT]

    නියමයි

    නිකමට වගේ වෝකිටෝකි සෙට් එකක් අරගෙන පලයන ඊ ලග සැරේ.

    hammata siri machoe... supirine ban..
    niyama thread1.. egakilipola yanawa.. anith ewath dahan..
    rep++++

    Thanks machanla....:):)