වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    පට්ට මචං
    මටත් ආසාවක් ආවා උබලා ගිය පැත්තට යන්න. මට කියපන්කො යන විදිය එහෙම පොඩ්ඩක්.
    මේ අවුරුද්දේ යන්න :yes:
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    550
    1,086
    93
    piliyandala
    මචන් කාලෙකට පස්සේ සිරා ට්‍රිප් report එකක්..නියම ගමන මචන්..ඔහොම අත්දැකීම් ලබන්න පින් කරන්න ඕන.උඹල කැලේට ,සත්තුන්ට හානියක් කරන්නේ නැත්තන් කිසිම වෙලාවක උඹලට හානියක් වෙන්නෙත් නෑ..පුළුවන් කාලේ තව ගොඩක් ඔය වගේ ගමන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මචන්..පරිස්සමින් ගිහින් වරෙන්..ඇවිල්ල මේකේ දාපන්..

    පොඩි දෙයක් තියෙනවා අහන්න,කළුගලට 8ට යන්න උඹල මෙහෙන් ගියේ කලින් දවසේ රැද..යහන්ගල යනවා නං යන්න ඕනෙත් කළුගල නේද..

    rep උඹට කලින් දීලලු..
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ඔය
    මැද්දට ඇවිත් ගල් තලාවක තමා මුළු රෑම ගෙවලා තියෙන්නේ.

    කවදාවත් ඔහොම මැද්දක ඉන්න එපා බන් :yes: .
    රෑට උඩහට වැස්සොත් වතුර පාර වැඩී වෙනවා,වතුර පාර වැඩි වෙන්න විනාඩියක්වත් යන්නෙ නෑ:yes::yes:
    අපිත් Dumbara Ella අැල්ල මැද්දේ ගලක කුඩාරමක් ගහලා සිද්දියකට මුහුන දුන්නා :yes::yes:

    Thread එක එල​ :yes::D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට මචං
    මටත් ආසාවක් ආවා උබලා ගිය පැත්තට යන්න. මට කියපන්කො යන විදිය එහෙම පොඩ්ඩක්.
    මේ අවුරුද්දේ යන්න :yes:

    නුවර - උඩුදුම්බර ( මහියංගන බස් පාරේ) - කලුගල - උඩකුඹුර ( කළුගල ඉඳලම පයින් තමා.ඕනනම් වීල් තියෙනවා.) උඩකුඹුර ගමේ කෙලවරට වෙන්න තමා හසලක ඔය ගලා බහින්නේ. එතන ඉඳල පයින්....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය
    මැද්දට ඇවිත් ගල් තලාවක තමා මුළු රෑම ගෙවලා තියෙන්නේ.

    කවදාවත් ඔහොම මැද්දක ඉන්න එපා බන් :yes: .
    රෑට උඩහට වැස්සොත් වතුර පාර වැඩී වෙනවා,වතුර පාර වැඩි වෙන්න විනාඩියක්වත් යන්නෙ නෑ:yes::yes:
    අපිත් Dumbara Ella අැල්ල මැද්දේ ගලක කුඩාරමක් ගහලා සිද්දියකට මුහුන දුන්නා :yes::yes:

    Thread එක එල​ :yes::D:D

    අම්මෝ ඔව් බන්..... ඔය කියන කාලේ ලංකාවටම වැස්සේ නෑ. අර මාස 3,4 පායලා පායලා මැයි මාසේ වැහලා යට උනේ.ගිය අවුරුද්දේ නිවිතිගල, රත්නපුර එහෙම යට උනේ. ඒ අප්‍රේල් වල වැස්සේ නම් නෑ.
    උඹ කියන වගේ සීන් එකක් අපි පොඩි කාලේ අපේ නංගි කෙනෙකුට උනා. පොල්ගහවෙල, මාඔයේ නාන්න ගිහින් පට්ට ගේමක් දීල බෙර ගත්තේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් කාලෙකට පස්සේ සිරා ට්‍රිප් report එකක්..නියම ගමන මචන්..ඔහොම අත්දැකීම් ලබන්න පින් කරන්න ඕන.උඹල කැලේට ,සත්තුන්ට හානියක් කරන්නේ නැත්තන් කිසිම වෙලාවක උඹලට හානියක් වෙන්නෙත් නෑ..පුළුවන් කාලේ තව ගොඩක් ඔය වගේ ගමන් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මචන්..පරිස්සමින් ගිහින් වරෙන්..ඇවිල්ල මේකේ දාපන්..

    පොඩි දෙයක් තියෙනවා අහන්න,කළුගලට 8ට යන්න උඹල මෙහෙන් ගියේ කලින් දවසේ රැද..යහන්ගල යනවා නං යන්න ඕනෙත් කළුගල නේද..

    rep උඹට කලින් දීලලු..

    මචන්.... මම උඹේ කලින් ත්‍රෙඩ් එහෙම කියවල තියෙනවා. උඹ සිරා ඩයල් එක. උඹලගේ දූවිලි ඇලි ට්‍රිප් එහෙම මම පට්ට ආසාවෙන් කියවල තියෙනවා.
    ඔව් බන් අපි කලින් දවසේ නුවර ඇවිත් උදේ 4.30 පලවෙනි මහියංගන බස් එකේ ආවේ. එක 6 විතර වෙද්දී උඩුදුම්බර එනවා.උඩුදුම්බර - කලුගල පළමු බස් එක 7.35 ට. :nerd:
    ඔව් මචන් යහන්ගල යන්නෙත් එහෙන් තමා. මම එක පාරක් තනියෙම යහන්ගල නගින්න ගියා. එත් අලි කෙස් නිසා යහන්ගල පාමුලටම ඇවිත් සැහෙන වෙලා ඉඳල අන්තිමේදී අතහැරිය. :(
    ඔය කළුගල ගමේ ග්‍රාම සේවක මනුස්සය මම ආයේ තනියෙම ඔහේ ආවොත් මගේ කකුල් කඩනවා කියල තියෙන්නේ.:P හොඳ මනුස්සය. තාමත් මම කෝල් එහෙම කරනවා.:)
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    "නරකම දේ කියන්නේ අපි අතට ගත්තේ පිහියක්, කැමරාවක් විතරයි.
    අඩුම ගානේ ටෝච් එකක්, බෙහෙත් මල්ලක්,වැඩිපුර ඇඳුමක්, කන්න දෙයක් ...මේ කිසි දෙයක් නැතුව තමයි අපි හතර දෙනා ඉස්සරහට ගියේ."

    [FONT=&quot]මොන ගමන ගියත් කන්න දෙයක් අරන් පලයන් මචං..මමත් තව උන් දෙන්නෙක් එක්ක මාකන්දාව රක්ෂිතයේ ඇවිදින්න ගියා දවසක්..වතුර විතරයි අරන් ගියේ..ඇවිදිද්දි මාර විදියට බඩගිනි එන්න ගත්තා..කන්න දෙයකුත් නෑ..වතුර බිබි තමයි එලියට ආවේ කැලෙන්..වාහනේ ගාවට එද්දි පාං කියාගන්න වත් පන නෑ...[/FONT]
    [FONT=&quot]උඹලාගේ ගමන නම් පට්ට...ජය වේවා..තව තවත් ගමන් යන්න ලැබේවා...!!![/FONT]