කාලගුණය එහෙම හොයල බලල පලයන්... අපි ගියේ හසලක ඔය දිගේ පහලට බැහැල රත්න ඇල්ල මුදුනට යන්න ගිය එක.එත් කැලේ මැදින් අඩි පාරවල් නම් නෑ. හිතේ මිම්මට තමා ගියේ. හොඳට ප්ලෑන් කරලා යමන්. දවස් තුනක් නම් යහන්ගල නගින්න උනත් පුළුවන්.ඔව් බන් ඒ කැලේ අලි ඉන්නවා. පෝපිටිය කියන ගමේ මිනිස්සු ඉස්සර ඔය හරියේ කුඹුරු එහෙමත් කරලා තියෙනවා. පස්සේ අලි එන නිසා එව්වා අතහැරලා ගිහිල්ල.

එල බං. අලින්ගෙන් අනතුරක් වෙන එකක් නැති වෙයි කියලා හිතනවා
අපි රතන ඇල්ලට යන්න කැලේ ඇතුළට ගියාට පස්සේ නයිට් දෙකක් කැලේ ඉඳලා තමා එන්නේ.
යහන්ගලට යන්න පාර හොයාගන්නෙත් කැලේ ඇතුළින්ද? වෙන මිනිස්සු එහෙම යන්නේ නැද්ද ඕවා බලන්න?
නෑ මචන්, කළුගල ගමේ ඉඳල උඩකුඹුර ගමට හැරෙන්නේ නැතුව තව ඉස්සරහට ගියාම යහන්ගලට හැරෙන පාර තියෙනවා.කිලෝමීටර් 2 විතර තියනවා trail head එකට. යහන්ගල නගින්න පැය 3,4 විතර ඇති.යහන්ගල තියන වෙලන්ගොල්ල පතනෙ ඉඳලත් ඕනේ නම් කැලේ මැදින් හසලක ඔයට බහින්න පුළුවන්.හැබැයි එක Extreme effort එකක්. පුරුදු කාරයෝ නැතුව නම් යන්න හිතන්නවත් එපා පුතෝ.....ලොකු elevation එකකින් තමා බහින්න වෙන්නේ.කැලේ මැද නම් කෑම්ප් කරන එක එච්චර සුදුසු නෑ. පුළුවන් නම් හොඳ ගල් තලාවක් සෙට් කර ගනින්. ගූගල් මැප් එකේ කටු සටහනක් ගහල දාන්නම් ....අලි කේස් නම් රතින්ඥා අරන් යමන්.ලක්දසුන් එකේ, FB එකේ එහෙම කලින් ගියපු රිපෝට් ඇති
Yahangala gihin hasalaka Oyata set wela ella uda Camp eka gahala Ube Route eken enna pulwan neda
පුළුවන්... ඒත් උඹලට යහන්ගලින් වෙලන්ගොල්ල පතනට බැහැල එතන ඉඳල හසලක ඔයට බහින්න වෙනවා.
හසලක ඔයට බහින්න නම් සැහෙන අමාරුයි.ලොකු බෑවුමක් තියෙනවා.
Cross karanna bema wage da
නෑ මචන්, කළුගල ගමේ ඉඳල උඩකුඹුර ගමට හැරෙන්නේ නැතුව තව ඉස්සරහට ගියාම යහන්ගලට හැරෙන පාර තියෙනවා.කිලෝමීටර් 2 විතර තියනවා trail head එකට. යහන්ගල නගින්න පැය 3,4 විතර ඇති.යහන්ගල තියන වෙලන්ගොල්ල පතනෙ ඉඳලත් ඕනේ නම් කැලේ මැදින් හසලක ඔයට බහින්න පුළුවන්.හැබැයි එක Extreme effort එකක්. පුරුදු කාරයෝ නැතුව නම් යන්න හිතන්නවත් එපා පුතෝ.....ලොකු elevation එකකින් තමා බහින්න වෙන්නේ.කැලේ මැද නම් කෑම්ප් කරන එක එච්චර සුදුසු නෑ. පුළුවන් නම් හොඳ ගල් තලාවක් සෙට් කර ගනින්. ගූගල් මැප් එකේ කටු සටහනක් ගහල දාන්නම් ....අලි කේස් නම් රතින්ඥා අරන් යමන්.ලක්දසුන් එකේ, FB එකේ එහෙම කලින් ගියපු රිපෝට් ඇති
![]()
Red - Path we use to enter Hasalaka oya and down stream towards rathna ella
purple - trail to yahangala
yellow area - welangolla pathana

![]()
![]()
Menna me wage elevation ekak thiyenne...... This photo is taken from Welangolla pathana. Hasalaka Oya flown down somewhere....
thanks for the map machan
එහෙනම් පළවෙනි දවසේ යහන්ගල hike කරලා camp කරනවා.
ඊටපස්සේ දෙවෙනි දවසේ රතන ඇල්ල ගිහින් camp කරනවා. කැලේ ඇතුළේ camp කරන්නේ නෑ මචං උබලා ගියා වගේ ඇල්ල උඩ තමා camp කරන්න හිතන් ඉන්නේ...
Ta Siri patta helakne
පතනෙ අලි ඉන්නවද නේද![]()
Bump
patta ..