වන්දි දෙන එකත් විකූණං කන බල්ලෝ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වන්දි දෙන එකත් විකූණං කන බල්ලෝ....

    image_5021360115.jpg

    කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

    පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 147 දෙනෙකු සඳහා මිලියන122 ක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 170 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ අවසන් වාරිකය ගෙවීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.

    සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.

    තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.

    පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ. වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ. හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය.​

    මිනිස්සුන්ගේ ලේ, කදුලු, මරණ උඩින් බඩ පිනුම් ගහන කාළකණ්ණි හැත්ත...උන්ගේ ගෙදරින් ගෙනල්ල සල්ලි බෙදනවා වගේ ඉන්න උජාරුව....
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,567
    8,810
    113
    මිනිස්සුන්ගේ ලේ, කදුලු, මරණ උඩින් බඩ පිනුම් ගහන කාළකණ්ණි හැත්ත...උන්ගේ ගෙදරින් ගෙනල්ල සල්ලි බෙදනවා වගේ ඉන්න උජාරුව....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    image_5021360115.jpg
    මිනිස්සුන්ගේ ලේ, කදුලු, මරණ උඩින් බඩ පිනුම් ගහන කාළකණ්ණි හැත්ත...උන්ගේ ගෙදරින් ගෙනල්ල සල්ලි බෙදනවා වගේ ඉන්න උජාරුව....

    ලොක්ක බඩ පිනුම් ගහන සීන් එකක් ලීක්වෙලා තිබ්බ නේද ලඟදි...
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,627
    113
    sri rajasinha adawiya
    මිනිස්සුන්ගේ ලේ, කදුලු, මරණ උඩින් බඩ පිනුම් ගහන කාළකණ්ණි හැත්ත...උන්ගේ ගෙදරින් ගෙනල්ල සල්ලි බෙදනවා වගේ ඉන්න උජාරුව....
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    image_5021360115.jpg

    කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

    පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 147 දෙනෙකු සඳහා මිලියන122 ක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 170 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ අවසන් වාරිකය ගෙවීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.

    සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.

    තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.

    පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ. වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ. හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය.​

    මිනිස්සුන්ගේ ලේ, කදුලු, මරණ උඩින් බඩ පිනුම් ගහන කාළකණ්ණි හැත්ත...උන්ගේ ගෙදරින් ගෙනල්ල සල්ලි බෙදනවා වගේ ඉන්න උජාරුව....

    source eka dapan. kohenda meka copy karala gatte kiyala. mokakda news site eka. nettan meka ettakda boruwakda kiyala api wiswasa karanne kohomada
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    image_5021360115.jpg
    <b>

    කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

    පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 147 දෙනෙකු සඳහා මිලියන122 ක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 170 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ අවසන් වාරිකය ගෙවීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.

    සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.

    තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.

    පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ. වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ. හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය.​
    </b>

    මිනිස්සුන්ගේ ලේ, කදුලු, මරණ උඩින් බඩ පිනුම් ගහන කාළකණ්ණි හැත්ත...උන්ගේ ගෙදරින් ගෙනල්ල සල්ලි බෙදනවා වගේ ඉන්න උජාරුව....

    වික්කමසින්හා ද කොහෙද කිවා වන්දි බෙදද්දී කාදිනල් එක්ක කතා කරලා බෙදනවා කියල. :shocked::shocked::shocked: