මොකක්ද අහපු ප්‍රශ්නෙ ?උබත් එක්තරා ආකාරයක පිස්සෙක් අප්පු,
උබ කියන දේවල් වලින් අපි ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරත් නැහැ උබට.
මොකක්ද අහපු ප්‍රශ්නෙ ?![]()
පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.
1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
pissu huththiyek ne,,,
වන්නකු මෙතඩ් එකෙන්මී කිරි කොහොමද එළකිරි වලින් හදන්නේ
මී කිරි කොහොමද එළකිරි වලින් හදන්නේ
ඒ කොහොමද බං.?හයිලන්ඩ් සීඅයිසි වගේ මීකිරි හදන්නේ එළකිරි වලින්
ඒ කොහොමද බං.?
මී කිරි කියන්නේ මී හරකා ගෙන් ගන්න ඒව.
එළකිරි කියන්නේ එළ හරක ගෙන් ගන්න ඒව
එළකිරි වලින් කොහොමද මී කිරි හදන්නේ.. ?
ඔයදෙකම මීකිරි කියලා ලේබල් කරලා විකුනන්නේ නෑනේ, මුදවපු කිරි කියලා විකුනන්නේහයිලන්ඩ් සීඅයිසි වගේ මීකිරි හදන්නේ එළකිරි වලින්
හයිලන්ඩ් සීඅයිසි වගේ මීකිරි හදන්නේ එළකිරි වලින්
ඇත්ත, මීකිරි කියල එන්නෙම මුදවපු එළකිරි.wachane waradunata kathawa aththa neda![]()
කළවම් නෙවෙයි , මීකිරි පොඩ්ඩක් වත් නෑ. තියෙන්නේම එළකිරි මුදවපුවා.දැන්නම් කොහ්මත් එළකිරි කලවම් කරනවා. මී හරක් දැන් සහෙන්ට අඩුයි. මී කිරිවලත් දැන් රස නෑ. කන්තලේ. අම්පාරේ එහෙම මී කිරි
Curd - මුදවපු කිරිපොදුවෙ Curd වලට සින්හල වචනයක් නැද්ද එතකොට