වන්නකු මීකිරි 🤭

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    NaCronp.jpg


    🤣🤣🤣🤣🤣🤣🤣
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබත් එක්තරා ආකාරයක පිස්සෙක් අප්පු,

    උබ කියන දේවල් වලින් අපි ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරත් නැහැ උබට.
    මොකක්ද අහපු ප්‍රශ්නෙ ? 🤔
     
    • Haha
    • Like
    Reactions: wqe123 and NRTG

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මොකක්ද අහපු ප්‍රශ්නෙ ? 🤔
    පිළිතුරක් දෙන්නකෝ. පහත ප්‍රශ්න 4 ට.

    1.රතු මිරිස් හොද නැත්තේ එක එක රසායනික කවලම් වෙන නිසාද? අයනයික ඒවානේ වැඩිපුර තියෙන්නේ.
    2.ගෙදර හදා ගන්නා අමු මිරිස් කමක් නැද්ද කෑවට? ඒවා වේලලා කුඩු කරලා රතු මිරිස් කුඩු ගත්තොත් හොද නැද්ද?
    3.ඕකෙත් රතු පොල් සම්බෝලයක් වෙනුවට අමු මිරිස් දාලා කොලපාට පොල් සම්බෝලයක් කෑවොත් හොදද?
    4.එහෙම නැත්තන් ගොඩක් අය පොල්, මාළු වගේ දේවල් කන්නේ. ඒක කොහොමද?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,141
    113
    දැන්නම් කොහ්මත් එළකිරි කලවම් කරනවා. මී හරක් දැන් සහෙන්ට අඩුයි. මී කිරිවලත් දැන් රස නෑ. කන්තලේ. අම්පාරේ එහෙම මී කිරි
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හයිලන්ඩ් සීඅයිසි වගේ මීකිරි හදන්නේ එළකිරි වලින්
    ඒ කොහොමද බං.?
    මී කිරි කියන්නේ මී හරකා ගෙන් ගන්න ඒව.
    එළකිරි කියන්නේ එළ හරක ගෙන් ගන්න ඒව

    එළකිරි වලින් කොහොමද මී කිරි හදන්නේ.. ?
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,221
    113
    Gotland
    ඒ කොහොමද බං.?
    මී කිරි කියන්නේ මී හරකා ගෙන් ගන්න ඒව.
    එළකිරි කියන්නේ එළ හරක ගෙන් ගන්න ඒව

    එළකිරි වලින් කොහොමද මී කිරි හදන්නේ.. ?

    මුදවපු එළකිරි
    හට්ටි වල තීන මීකිරි සහ ඔය හයිලන්ඩ් වගේ මීකිරි අතර රසයේ වෙනසක් තීනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,552
    113
    හයිලන්ඩ් සීඅයිසි වගේ මීකිරි හදන්නේ එළකිරි වලින්
    ඔයදෙකම මීකිරි කියලා ලේබල් කරලා විකුනන්නේ නෑනේ, මුදවපු කිරි කියලා විකුනන්නේ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හයිලන්ඩ් සීඅයිසි වගේ මීකිරි හදන්නේ එළකිරි වලින්
    wachane waradunata kathawa aththa neda :confused:
    ඇත්ත, මීකිරි කියල එන්නෙම මුදවපු එළකිරි.
    දැන්නම් කොහ්මත් එළකිරි කලවම් කරනවා. මී හරක් දැන් සහෙන්ට අඩුයි. මී කිරිවලත් දැන් රස නෑ. කන්තලේ. අම්පාරේ එහෙම මී කිරි
    කළවම් නෙවෙයි , මීකිරි පොඩ්ඩක් වත් නෑ. තියෙන්නේම එළකිරි මුදවපුවා.
     

    Similar threads