වන්නකු method දිගු කාලීනව කරන්න එපා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වන්නකු මෙතඩ් එකෙන් බර අඩු වෙනවා ඉක්මනට. ඒක ඇත්ත. ඒත් ඒ ආහාර රටාව healthy නැහැ. ඒ නිසා දිගු කාලීනව කරන්න එපා. වන්නකු කරලා බර අඩු කරගත්තු ඒත් Cholesterol වැඩි වෙච්ච අය කීප දෙනෙක්ම හම්බ වෙච්ච නිසා කිව්වෙ. මේක බලල ඔයාලම තීරනේ කරන්න.

    https://www.hsph.harvard.edu/nutritionsource/healthy-eating-plate/

    View attachment 190436

    P.S :- මේ ගැන ගොඩක් දෙනක් වන්නකු group එකේ දාල තිබ්බ. ඒත් ඒ අයව block කරලා ඒ කියපු පෝස්ට් delete කරලා තිබ්බ.
    ඔන්න ඕකයි කෙටෝ ඩයට් එක කරන්න ඕනේ. ඔතන වෙන්නේ බන් වැඩේ හරියට නොකරන එක. එහෙනම් දැන් මාස 8 ක් විතර කරන මටත් එන්න ඕනේ. කෙටෝ පැත්තටත් වඩා ඔකේ තියෙන්නේ ඉන්සියුලින් ස්පයික් එකක් එන්න නොදී තියා ගන්න එක.
    කෙටෝ ඩයට් එකේ කියන්නේ නැ ඔය කිසිම දෙයක් කන්න එපා කියල. % එක තමා වැදගත්. ෆැට් එක වැඩි වගේ නම් ප්‍රෝටීන් වැඩි කරන්න ඉවරයි. ඔකේ වැටෙන හයි ෆැට් එක එක්ක පිෂ්ටය/සිනි කෑවාම වැඩක් නැ . අර සුගර් ටූ ෆැට් කන්වර්ශන් එක වෙන්නේ නැ / හෝ පාර්ශලි වෙන්නේ

    මම නම් ගෙදර උයන පිෂ්ටය අඩු එළවලු හැම එකම දාගන්නවා. ඒ වගේම රතු බත් එහෙම 20% වෙන්න දාගන්නවා. ඔතන මහත් නොවෙන්න කී එක තමා දවසට 3 වෙල අතරමැද කිසිම ඉන්සියුලින් එන ආහාරයක් නොගැනීම. තේ එකක්වත් බොන්න එපා තමන්ට ඕනේ ගානට එනකන්. ඊට පස්සෙත් මේ පුරුද්ද තියාගත්තා නම් බර වැඩි වෙන්නේ නැ . ඒ වගේම ලෙඩ එන්නෙත් නැ

    කැරියගෙ පන්ඩිතකම තමා අල්ලන්නෙ නැත්තෙ
    අම්මෝ ඔව් මොකක් හරි ඇහුවාම ගයිඩ් බලලා නෙමේද එන්නේ අහනවා. එකේම ඉන්න ලොකු සින් කාරයෝ ටික දෙනෙක් ඉන්නවා. ඕක නිසා තමා මම තනියම හැම දේම බලලා වෙනම දොකාලගෙන් අහලා වැඩේ කරන්න ගත්තේ
    ------ Post added on Nov 27, 2022 at 3:58 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වන්නකු මෙතඩ් එකෙන් බර අඩු වෙනවා ඉක්මනට. ඒක ඇත්ත. ඒත් ඒ ආහාර රටාව healthy නැහැ. ඒ නිසා දිගු කාලීනව කරන්න එපා. වන්නකු කරලා බර අඩු කරගත්තු ඒත් Cholesterol වැඩි වෙච්ච අය කීප දෙනෙක්ම හම්බ වෙච්ච නිසා කිව්වෙ. මේක බලල ඔයාලම තීරනේ කරන්න.

    https://www.hsph.harvard.edu/nutritionsource/healthy-eating-plate/

    View attachment 190436

    P.S :- මේ ගැන ගොඩක් දෙනක් වන්නකු group එකේ දාල තිබ්බ. ඒත් ඒ අයව block කරලා ඒ කියපු පෝස්ට් delete කරලා තිබ්බ.

    උබ දාපු සෝස් එකේ Intermittent Fasting නරකයි කියලත් නෑ

    Cholesterol වැඩි වෙනවා කියලත් නෑ :rolleyes2:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    කෙටිකාලීනව නෙමේ කොහොමත් කරන්න හොද නෑ වගේ. මේ වන්නකු මෙතඩ් කරන උන් ඕක කරන්නේ නිකන් ඇබ්බැහිවෙලා වගේ . අන්ධ භක්තියෙන්. මටනම් හිතෙන්නේ මේකෙන් අපේ metabolism එක අවුල් වෙනවා.

    ඔකෙන් ඉස්සර වෙලාම මයිල් ටික හැලෙනවා ඇගේ තියෙන :lol: අරූ තට්ට‌ෙ ගාලා ඉන්නේ ඒකයි. මුුුන් නමකුත් දාගෙන න‌ේද ල‌ෝකේ පට්ට ගහපු ම‌ෙතඩ් වලට :lol: න‌ොකා න‌ොබී කෙට්ටු ව‌ෙන්න පුලුවන් ඊට වඩා හ‌ොදයි සාමාන්‍ය විදියට කෑම පාලනය කරන ඒක. හ‌ොදම ෆිට්නස් තියෙන උන් අඩුකාලෙන් මැරිලා තියෙනවා ඉතින් ඔන තරම්. :lol:
    මේක කොහොමත් ලංකාවේ වෙන දෙයක් නේ බන් . අනිත් බොරුව තමයි ධනාත්මක චින්තනය කියලා අපි දැන් කතාකරන දේවල් . මිට අවුරුදු 70 විතර ඉස්සර ඩේල් කානගි වගේ මිනිස්සු කියපුවා දැන් තමයි අපි මැජික් වගේ අහන්නේ
    ------ Post added on Nov 27, 2022 at 5:56 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    මමත් කාලයක් අර අමිලගේ වෙයිට් ලොස්ට් ඒක ෆලෝ කලා..ඒක පාරටම දවල් කලන්තයක් වගේ ඇල්ලුවා මට ..රිපෝට් වල ක්ලෝස්ටරෝල් වැඩි වෙලා ..දොස්තර විනාඩි 15 ක් කියලා දුන්නා මගේ වැඩේ බරපතලකම. අලුත් දොස්තර කෙනෙක් ...ගෑස් වැඩි වෙලා..මැරෙන්නත් පුලුවන් කිව්වා...මට සිරාවටම බය හිතුනා

    මමත් ඔය විදියට අලිගැටපේර, මීකිරි,බිත්තර තොග ගනන් කෑවා.. ඇත්තටම දවල් උදේ වගේ වේලවල් මග හැරියා ..
    අම්මපා හොම්බෙන් ගියේ...මම දන්නෑ..මට නම් ඔය කතා දිරෙව්වෙත් නැහැ..

    වන්නකුත් ඒහෙමයි. හැබැයි ..

    සටපට සත්තපඩි..තව ටිකකින්ම..හැබැයි ‌මෙහෙමයි මචං..

    මම දවසට කිලෝමීටර් 03 ක් විතර ඇවිද්දා..අත පය විසි කර කර..කොල්ස්ටරෝල් වැඩි වෙලා හිටපු මම .සතියක් යන කොට ආපහු රිපෝට් අරන් ඩොක්ටර් ට පෙන්නුවා..ඩොකා ඇහුවා ..ඔයා කොල්සටර‌ේල් වලට බෙහෙත් බොනවද / කියලා..ඒක පාරටම ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා..

    හිමින් හිමින් දවසට ඇවිදින්න
    (ඒක පාරටම හයියෙන් නැතුව..ටික ටික ෆා්ස්ට් කරන්න. දොස්තර කෙනෙක් ගෙන් අහලා කරන්න පපුව රිදෙනවානම්)

    ජොගින් ට්‍රැක් ඒකට දියවැඩියා කට්ටියත් ඒනවා...දොස්තරලගේ ඒකවුන්ට් පුරවන්න ආස නම්..කකා බීබී ඒක තැන ඉන්න..‍‍
    දියවැඩියාව නම් හදාගන්න ඒපා..සිනි කාපන් ..තෙල් කාපන්
    හැබැයි ඒක්සයිසුත් කරපන්...බැලන්ස් කරපන් ලයිෆ් ඒක

    අපේ බජට් වල හැටියට හැම කෑමක්ම කන්න වෙනවා...අයින් කරන්න බැහැ.. නැත්නම් අප්පිරියයි..
    කාටද පුලුවන් බත් කන්නැතුව බිත්තර 05 ,6 තම්බ තම්බ දවසට කන්න..වමනේ යනවනේ.. ඒ්ක ප්‍රකැක්ටිකල් නැහැ නේ

    සීනිත් ඔන..ක්ලොස්ටරෝලුත් ඔන ..හැබැයි ප්‍රමාණවත් ව.
    බුදුහාමුදුරුවෝ දේශනා කලෙත් හැම දේම අනන්තයට යන්න ඒපා කියලා...මධ්‍යස්තව හිටපන්....අනන්තයට ගියොත්
    කෙල වෙනවා 100% ක්ම

    දැන් අපේ ගෙදර තාත්තා අසනීප නිසා..මට මේ දේවල් මග හැරුනා .. දැන් මගේ කොලසේටරෝල් ආපහු වැඩිවෙලා ..මම වගේ වෙන්න ඒපා. හොදට ව්‍යායාමයක් කරන්න.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඇත්ත ඕකෙන් LDL වැඩි වෙනව. ෆාස්ටින් එක්ක බැලන්ස් ඩයට් එකක් කරන එක තමා හොඳම ක්‍රමේ.

    අනික අපේ උං හරි දක්ෂයි අන්ධ භක්තියෙන් දේවල් ෆලෝ කරන්න. ඔය ග්රූප් එකේ කට්ටිය කල්ට් එකක් වගේ වෙලා ඉන්නෙ. වන්නකුට හරි පොරගෙ මෙතඩ් එකට හරි මොනාහරි කීවොත් මරාගෙන මැරෙයි. මේ ත්‍රෙඩ් එකත් ග්රූප් එකේ දාල බැන්නෙ නැත්නම් පුදුමයි.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ඔන්න ඕකයි කෙටෝ ඩයට් එක කරන්න ඕනේ. ඔතන වෙන්නේ බන් වැඩේ හරියට නොකරන එක. එහෙනම් දැන් මාස 8 ක් විතර කරන මටත් එන්න ඕනේ. කෙටෝ පැත්තටත් වඩා ඔකේ තියෙන්නේ ඉන්සියුලින් ස්පයික් එකක් එන්න නොදී තියා ගන්න එක.
    කෙටෝ ඩයට් එකේ කියන්නේ නැ ඔය කිසිම දෙයක් කන්න එපා කියල. % එක තමා වැදගත්. ෆැට් එක වැඩි වගේ නම් ප්‍රෝටීන් වැඩි කරන්න ඉවරයි. ඔකේ වැටෙන හයි ෆැට් එක එක්ක පිෂ්ටය/සිනි කෑවාම වැඩක් නැ . අර සුගර් ටූ ෆැට් කන්වර්ශන් එක වෙන්නේ නැ / හෝ පාර්ශලි වෙන්නේ

    මම නම් ගෙදර උයන පිෂ්ටය අඩු එළවලු හැම එකම දාගන්නවා. ඒ වගේම රතු බත් එහෙම 20% වෙන්න දාගන්නවා. ඔතන මහත් නොවෙන්න කී එක තමා දවසට 3 වෙල අතරමැද කිසිම ඉන්සියුලින් එන ආහාරයක් නොගැනීම. තේ එකක්වත් බොන්න එපා තමන්ට ඕනේ ගානට එනකන්. ඊට පස්සෙත් මේ පුරුද්ද තියාගත්තා නම් බර වැඩි වෙන්නේ නැ . ඒ වගේම ලෙඩ එන්නෙත් නැ
    :yes:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    ඇත්ත ඕකෙන් LDL වැඩි වෙනව. ෆාස්ටින් එක්ක බැලන්ස් ඩයට් එකක් කරන එක තමා හොඳම ක්‍රමේ.

    අනික අපේ උං හරි දක්ෂයි අන්ධ භක්තියෙන් දේවල් ෆලෝ කරන්න. ඔය ග්රූප් එකේ කට්ටිය කල්ට් එකක් වගේ වෙලා ඉන්නෙ. වන්නකුට හරි පොරගෙ මෙතඩ් එකට හරි මොනාහරි කීවොත් මරාගෙන මැරෙයි. මේ ත්‍රෙඩ් එකත් ග්රූප් එකේ දාල බැන්නෙ නැත්නම් පුදුමයි.
    මේක ඇත්ත .දෙවියන් කියලා අදහන්නේ...ලොල් ...මමත් කාලයක් ඔය ග්රූප් වල හිටියා..දැන්නම් අන්තගාමී වෙන්නැ.

    නිතරම බර්ඩ් අයි වීව් ඒකෙන් බැලුවනම් ..හරි ලේසියි..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කිසිම කෑම වේලක් අතරින්න එපා පොඩ්ඩක් කාපන්.
    ඔව් මචන් ඕක කලත් මහත් වෙන්නේ නැ . මෙටබෝලිසම් අඩු වෙන්නේ අතරින් පතර සිනි එන කෑම දුන්නම. සිම්පල් අහාර වෙල් 3 ක් ගත්තත් මහත් වෙන්නේ නැ
     
    • Like
    Reactions: KrishanL89

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මමත් කාලයක් අර අමිලගේ වෙයිට් ලොස්ට් ඒක ෆලෝ කලා..ඒක පාරටම දවල් කලන්තයක් වගේ ඇල්ලුවා මට ..රිපෝට් වල ක්ලෝස්ටරෝල් වැඩි වෙලා ..දොස්තර විනාඩි 15 ක් කියලා දුන්නා මගේ වැඩේ බරපතලකම. අලුත් දොස්තර කෙනෙක් ...ගෑස් වැඩි වෙලා..මැරෙන්නත් පුලුවන් කිව්වා...මට සිරාවටම බය හිතුනා

    මමත් ඔය විදියට අලිගැටපේර, මීකිරි,බිත්තර තොග ගනන් කෑවා.. ඇත්තටම දවල් උදේ වගේ වේලවල් මග හැරියා ..
    අම්මපා හොම්බෙන් ගියේ...මම දන්නෑ..මට නම් ඔය කතා දිරෙව්වෙත් නැහැ..

    වන්නකුත් ඒහෙමයි. හැබැයි ..

    සටපට සත්තපඩි..තව ටිකකින්ම..හැබැයි ‌මෙහෙමයි මචං..

    මම දවසට කිලෝමීටර් 03 ක් විතර ඇවිද්දා..අත පය විසි කර කර..කොල්ස්ටරෝල් වැඩි වෙලා හිටපු මම .සතියක් යන කොට ආපහු රිපෝට් අරන් ඩොක්ටර් ට පෙන්නුවා..ඩොකා ඇහුවා ..ඔයා කොල්සටර‌ේල් වලට බෙහෙත් බොනවද / කියලා..ඒක පාරටම ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා..

    හිමින් හිමින් දවසට ඇවිදින්න
    (ඒක පාරටම හයියෙන් නැතුව..ටික ටික ෆා්ස්ට් කරන්න. දොස්තර කෙනෙක් ගෙන් අහලා කරන්න පපුව රිදෙනවානම්)

    ජොගින් ට්‍රැක් ඒකට දියවැඩියා කට්ටියත් ඒනවා...දොස්තරලගේ ඒකවුන්ට් පුරවන්න ආස නම්..කකා බීබී ඒක තැන ඉන්න..‍‍
    දියවැඩියාව නම් හදාගන්න ඒපා..සිනි කාපන් ..තෙල් කාපන්
    හැබැයි ඒක්සයිසුත් කරපන්...බැලන්ස් කරපන් ලයිෆ් ඒක

    අපේ බජට් වල හැටියට හැම කෑමක්ම කන්න වෙනවා...අයින් කරන්න බැහැ.. නැත්නම් අප්පිරියයි..
    කාටද පුලුවන් බත් කන්නැතුව බිත්තර 05 ,6 තම්බ තම්බ දවසට කන්න..වමනේ යනවනේ.. ඒ්ක ප්‍රකැක්ටිකල් නැහැ නේ

    සීනිත් ඔන..ක්ලොස්ටරෝලුත් ඔන ..හැබැයි ප්‍රමාණවත් ව.
    බුදුහාමුදුරුවෝ දේශනා කලෙත් හැම දේම අනන්තයට යන්න ඒපා කියලා...මධ්‍යස්තව හිටපන්....අනන්තයට ගියොත්
    කෙල වෙනවා 100% ක්ම

    දැන් අපේ ගෙදර තාත්තා අසනීප නිසා..මට මේ දේවල් මග හැරුනා .. දැන් මගේ කොලසේටරෝල් ආපහු වැඩිවෙලා ..මම වගේ වෙන්න ඒපා. හොදට ව්‍යායාමයක් කරන්න.
    මෙහෙමයි මාත් මේ ඩොකාට කැමති නෑ. ඒත් low carb ගියා කියල fasting එකකට ගියා කියල ඒක ඇගට පට්ට අහිතකර වෙන්න විදිහක් නන් නෑ. මොකද බටහිර රටවල junk foods අයින් කරොත් උන්ගෙ කෑම කොහොමත් low carb. අනික මිනිස්සු කැලේ ඉන්න කාලෙ මෙහෙම උදේ දවල් රෑ කිය කිය කන්න හම්බෙන්නෙ නෑ. දවසම මහන්සි වෙලා දඩයම් කරගෙන නැත්තන් වෙන මොනව හරි කන්න හොයන් ඇවිල්ල එක වේලක් තමා කනව ඇත්තෙ. අනික එතනත් මහ ලොකුවට කාබ් හම්බෙන්නෙ නෑනෙ. මොකද දැන් වගේ හාල්, අර්තාපල් වගා කිරිල්ලක් නෑ. ප්‍රෝටීන් තමා මූලික වෙන්න ඇත්තෙ. ඊට අමතරව පලතුරු. මොනව උනත් උනුත් හැමදාම එකම විදිහට කන්නෙ නෑනෙ. වෙනස් වෙන වෙලාවල් ඇති. අපිත් ඒ එහෙම වෙනස්කම් කරගත්තම හරි.

    හොදට මහන්සි වෙනවනන් ඉතින් carb කන්න පුලුවන් කිසි අවුලක් නෑ. මං අත්දැකීමෙන් දන්නව. ඇග ඉල්ල ඉල්ල කන්නෙ.
     
    Agreed !
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    ඔය මොක කරත් බං හරියට එක්සර්සයිස් ටිකක් එහෙම කරලා හොඳට ඇක්ටිව් ඉන්නවා නම් කාර්බ් නෙමෙයි ඕන මඟුලක් හොඳට කාලා බීලා සීනි, කොලෙස්ට්‍රෝල් නැතිව ඉන්න පුලුවන්. අපේ එවුන්ගේ තියෙන කම්මැලිකම වහගන්න බිසී කියලා නිදහසට කරුණු හදාගෙන ව්‍යායාම එහෙම කරන් නැති ඒවාගේ පල විපාක තමා සීනි කොලෙස්ට්‍රෝල්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Fat and sugar kiyanne hariyata .. petrol and diesel wage deyak.. apey body eka oya deken ma duwanna puluwan.. sugar walin duwannath puluwan fat walin duwannath puluwan..

    Keto/ wanakku keken karanne.. body eka fat use karanna hadana eka.. sugar / carbs adu karama (25g per day) body eka fat walin duwanna gannawa.. ethakota angey thiyana stored fat ekath energy hatiyata use wenawa.. eka thama anga adu wenne.. protein wadiyen ganna nisa.. muscle adu wenne nah godak..

    Keto wage diet ehkin angey insulin hormone eka palanaya karama fat store wenneth nah...

    Moka karath exercise karanna ona.. adika bara thiyana kenek 120 wage eken oken 80 wage ikmanin bassanna puluwan... Eeta passe exercise ekka diet ekata heemeta carbs ekathu karala . Maintain karan yanna puluwan...

    Anga adu karanna exercise walata wada wadagath diet eka ... Mey kettu pakayala meka karanna kisi uwamanawak nah..

    Keto first week eka thama amaru, keto flue, kalanthey wage labba wal enne . Body eke sugar to fat transfer wena kale ne . Poddak allan hityoth Honda results balanna puluwan
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,611
    113
    මමත් කාලයක් අර අමිලගේ වෙයිට් ලොස්ට් ඒක ෆලෝ කලා..ඒක පාරටම දවල් කලන්තයක් වගේ ඇල්ලුවා මට ..රිපෝට් වල ක්ලෝස්ටරෝල් වැඩි වෙලා ..දොස්තර විනාඩි 15 ක් කියලා දුන්නා මගේ වැඩේ බරපතලකම. අලුත් දොස්තර කෙනෙක් ...ගෑස් වැඩි වෙලා..මැරෙන්නත් පුලුවන් කිව්වා...මට සිරාවටම බය හිතුනා

    මමත් ඔය විදියට අලිගැටපේර, මීකිරි,බිත්තර තොග ගනන් කෑවා.. ඇත්තටම දවල් උදේ වගේ වේලවල් මග හැරියා ..
    අම්මපා හොම්බෙන් ගියේ...මම දන්නෑ..මට නම් ඔය කතා දිරෙව්වෙත් නැහැ..

    වන්නකුත් ඒහෙමයි. හැබැයි ..

    සටපට සත්තපඩි..තව ටිකකින්ම..හැබැයි ‌මෙහෙමයි මචං..

    මම දවසට කිලෝමීටර් 03 ක් විතර ඇවිද්දා..අත පය විසි කර කර..කොල්ස්ටරෝල් වැඩි වෙලා හිටපු මම .සතියක් යන කොට ආපහු රිපෝට් අරන් ඩොක්ටර් ට පෙන්නුවා..ඩොකා ඇහුවා ..ඔයා කොල්සටර‌ේල් වලට බෙහෙත් බොනවද / කියලා..ඒක පාරටම ලොකු ප්‍රමාණයකින් අඩු වෙලා..

    හිමින් හිමින් දවසට ඇවිදින්න
    (ඒක පාරටම හයියෙන් නැතුව..ටික ටික ෆා්ස්ට් කරන්න. දොස්තර කෙනෙක් ගෙන් අහලා කරන්න පපුව රිදෙනවානම්)

    ජොගින් ට්‍රැක් ඒකට දියවැඩියා කට්ටියත් ඒනවා...දොස්තරලගේ ඒකවුන්ට් පුරවන්න ආස නම්..කකා බීබී ඒක තැන ඉන්න..‍‍
    දියවැඩියාව නම් හදාගන්න ඒපා..සිනි කාපන් ..තෙල් කාපන්
    හැබැයි ඒක්සයිසුත් කරපන්...බැලන්ස් කරපන් ලයිෆ් ඒක

    අපේ බජට් වල හැටියට හැම කෑමක්ම කන්න වෙනවා...අයින් කරන්න බැහැ.. නැත්නම් අප්පිරියයි..
    කාටද පුලුවන් බත් කන්නැතුව බිත්තර 05 ,6 තම්බ තම්බ දවසට කන්න..වමනේ යනවනේ.. ඒ්ක ප්‍රකැක්ටිකල් නැහැ නේ

    සීනිත් ඔන..ක්ලොස්ටරෝලුත් ඔන ..හැබැයි ප්‍රමාණවත් ව.
    බුදුහාමුදුරුවෝ දේශනා කලෙත් හැම දේම අනන්තයට යන්න ඒපා කියලා...මධ්‍යස්තව හිටපන්....අනන්තයට ගියොත්
    කෙල වෙනවා 100% ක්ම

    දැන් අපේ ගෙදර තාත්තා අසනීප නිසා..මට මේ දේවල් මග හැරුනා .. දැන් මගේ කොලසේටරෝල් ආපහු වැඩිවෙලා ..මම වගේ වෙන්න ඒපා. හොදට ව්‍යායාමයක් කරන්න.
    Cholesterol වැඩි කෙනෙක් අඩුකරගන්න කරන්න ඕන මෙතඩ් එක මොකක්ද බන් ? statins 5mg daily ගන්න කෙනෙක්ට බන් ( Cholesterol වැඩිඋනාට BMI එකේ ප්‍රශ්නයක් නෑ )

    Fat and sugar kiyanne hariyata .. petrol and diesel wage deyak.. apey body eka oya deken ma duwanna puluwan.. sugar walin duwannath puluwan fat walin duwannath puluwan..

    Keto/ wanakku keken karanne.. body eka fat use karanna hadana eka.. sugar / carbs adu karama (25g per day) body eka fat walin duwanna gannawa.. ethakota angey thiyana stored fat ekath energy hatiyata use wenawa.. eka thama anga adu wenne.. protein wadiyen ganna nisa.. muscle adu wenne nah godak..

    Keto wage diet ehkin angey insulin hormone eka palanaya karama fat store wenneth nah...

    Moka karath exercise karanna ona.. adika bara thiyana kenek 120 wage eken oken 80 wage ikmanin bassanna puluwan... Eeta passe exercise ekka diet ekata heemeta carbs ekathu karala . Maintain karan yanna puluwan...

    Anga adu karanna exercise walata wada wadagath diet eka ... Mey kettu pakayala meka karanna kisi uwamanawak nah..

    Keto first week eka thama amaru, keto flue, kalanthey wage labba wal enne . Body eke sugar to fat transfer wena kale ne . Poddak allan hityoth Honda results balanna puluwan
    Cholesterol වැඩි කෙනෙක් අඩුකරගන්න කරන්න ඕන මෙතඩ් එක මොකක්ද බන් ? statins 5mg daily ගන්න කෙනෙක්ට බන් ( Cholesterol වැඩිඋනාට BMI එකේ ප්‍රශ්නයක් නෑ )
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Cholesterol වැඩි කෙනෙක් අඩුකරගන්න කරන්න ඕන මෙතඩ් එක මොකක්ද බන් ? statins 5mg daily ගන්න කෙනෙක්ට බන් ( Cholesterol වැඩිඋනාට BMI එකේ ප්‍රශ්නයක් නෑ )

    Cholesterol වැඩි කෙනෙක් අඩුකරගන්න කරන්න ඕන මෙතඩ් එක මොකක්ද බන් ? statins 5mg daily ගන්න කෙනෙක්ට බන් ( Cholesterol වැඩිඋනාට BMI එකේ ප්‍රශ්නයක් නෑ )
    Bmi awulak nathnam keto/ wannaku wage dewal karana eka boru wadak .. calorie control wana diet ehekata yanna ... Mokatath coke , sprite sugar wage dewal walin poddak control karala, exercise kara nam . Patas gala change karanna puluwan.. beth walata ma yanna epa ban..
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,611
    113
    Bmi awulak nathnam keto/ wannaku wage dewal karana eka boru wadak .. calorie control wana diet ehekata yanna ... Mokatath coke , sprite sugar wage dewal walin poddak control karala, exercise kara nam . Patas gala change karanna puluwan.. beth walata ma yanna epa ban..
    සතියට දවස් 4ක් විතර HIIT 30-45min විතර කරලා තෙල් කෑම පාලනය කරලත් total Cholesterol 200න් යටට ගන්න බැරිඋනා බන් ඒ නිසා rosuvastatin 5mg ගන්නවා , ඇඟෙන් පාලනය වෙන්නේ නැති සීන් එකක් වගේ බන්