වන්නකු method දිගු කාලීනව කරන්න එපා

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සතියට දවස් 4ක් විතර HIIT 30-45min විතර කරලා තෙල් කෑම පාලනය කරලත් total Cholesterol 200න් යටට ගන්න බැරිඋනා බන් ඒ නිසා rosuvastatin 5mg ගන්නවා , ඇඟෙන් පාලනය වෙන්නේ නැති සීන් එකක් වගේ බන්
    Cholestrol 200ta aduwen tiyagannama oney da??

    Bmi awulak nathnam keto/ wannaku wage dewal karana eka boru wadak .. calorie control wana diet ehekata yanna ... Mokatath coke , sprite sugar wage dewal walin poddak control karala, exercise kara nam . Patas gala change karanna puluwan.. beth walata ma yanna epa ban..

    Jogging walin cholestrol godak adu wennaneda...because esselle burn wenne Carbo nisa
    ------ Post added on Nov 27, 2022 at 8:41 PM
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    සතියට දවස් 4ක් විතර HIIT 30-45min විතර කරලා තෙල් කෑම පාලනය කරලත් total Cholesterol 200න් යටට ගන්න බැරිඋනා බන් ඒ නිසා rosuvastatin 5mg ගන්නවා , ඇඟෙන් පාලනය වෙන්නේ නැති සීන් එකක් වගේ බන්
    Meka apple vinger mesa hadnak aran baluwe nadda hamadama udeta watura ekka

    Loku case ekak na . Carb sampurnen adu karanna nm epa. And pora kiuwata kaha mada kanna epa. Bittra kano nm egg white eka witarak kanna. Man hitanne okai case eka. Pora kiyano kahamada awulak na kanna kiyala
    ------ Post added on Nov 28, 2022 at 9:17 AM
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,608
    113

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩේ මේ ඌමද බන් , මම political ත්‍රෙඩ් වලට වැඩිය එන්නේ නැති නිසා මේ සීන් එක දන්නේ නෑ බන් , කොහොමද බන් මේ ඉන්නේ erozan කියලා හරියටම හොයාගෙන තියෙන්නේ ?
    Oya profile eke photo tika balapan
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,300
    26,809
    113
    Kandy
    අඩේ මේ ඌමද බන් , මම political ත්‍රෙඩ් වලට වැඩිය එන්නේ නැති නිසා මේ සීන් එක දන්නේ නෑ බන් , කොහොමද බන් මේ ඉන්නේ erozan කියලා හරියටම හොයාගෙන තියෙන්නේ ?
    profile eka balapanko
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උගෙ සීන් එක එපාම උනේ එක්සයිස් කරලා workout කරලා වැඩක් නෑ ඩයට් එක විතරයි ඕන කියලා හැමිනෙන්න ගත්ත එකෙන්. උගෙ ගෲප් එකේ ඉදන් workout කරන උන්ව ට්‍රෝල් කරනවා ඒකෙ ඉන්න අන්ධභක්ති පොන්සියො
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    උගෙ සීන් එක එපාම උනේ එක්සයිස් කරලා workout කරලා වැඩක් නෑ ඩයට් එක විතරයි ඕන කියලා හැමිනෙන්න ගත්ත එකෙන්. උගෙ ගෲප් එකේ ඉදන් workout කරන උන්ව ට්‍රෝල් කරනවා ඒකෙ ඉන්න අන්ධභක්ති පොන්සියො

    ලංකාවෙ මිනිස්සුන්ට දෙයක් ඉගෙන ගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවට වඩා ඉගෙනගෙන තියෙනව කියල ශෝ-ඕෆ් කරන්න තියෙන උවමනාව වැඩි
     
    • Like
    Reactions: Any.key

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය අර keto සීන් එකමද බං නැත්තං හෙලයන්ගේ මොකක් හරිද
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    මමත් ඔය ගෘඋප් එකේ පොස්ට් දැකල තියෙනවා.
    එකේ උන් අන්ධ භක්තියෙන් ඩොකා සරණ යනවත් දැක්ක. වනක්කු දෙයියෝ කියා කියා. :sorry: :baffled:

    මට නම් හිතෙන්නේ කන්න කැමති කෑමක් කාල වර්කවුට් එකක් කරන් ඉදපල්ලා බන්.
    රෑට බත් හැලියක් ගිලින්නේ නැතිව සැහැල්ලු කෑමක් කාපල්ලා. එච්චරයි :yes::yes:


    hammata me uuda yako..
    lol.. :lol:
    uge profile eke okkoma thiyenne Mainage post neh :lol::lol:
    ------ Post added on Nov 29, 2022 at 9:16 AM
     

    Werewolf89

    Member
    Nov 3, 2022
    4
    0
    1
    wannakku method එක හොඳයි short term weight අඩුකරගන්න. බර අඩුවෙනවා වගේම muscle mass එකත් අඩුවෙලා යනවා. itapasse ආයේ කන්න ගත්ත ගමන් express eke වැඩිවන්නේ. Strength training කරලා muscle mass එක වැඩිකරගන්න එක තමයි long term හොඳම විඳිය