Cholestrol 200ta aduwen tiyagannama oney da??සතියට දවස් 4ක් විතර HIIT 30-45min විතර කරලා තෙල් කෑම පාලනය කරලත් total Cholesterol 200න් යටට ගන්න බැරිඋනා බන් ඒ නිසා rosuvastatin 5mg ගන්නවා , ඇඟෙන් පාලනය වෙන්නේ නැති සීන් එකක් වගේ බන්
Bmi awulak nathnam keto/ wannaku wage dewal karana eka boru wadak .. calorie control wana diet ehekata yanna ... Mokatath coke , sprite sugar wage dewal walin poddak control karala, exercise kara nam . Patas gala change karanna puluwan.. beth walata ma yanna epa ban..
Jogging walin cholestrol godak adu wennaneda...because esselle burn wenne Carbo nisa
------ Post added on Nov 27, 2022 at 8:41 PM


