කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල ඉන්න අයට නීත්‍යනුකුල ලේඛන දෙනවා ලු
Awashesha wananthara walatath mokakhari gazette ekak gahuwa tika dawasakata kalinMCC ඔහෝම කෑල්ලක් තිබ්බා වගෙ මතකයි
Gas kapana wisthara dala mege thread ekak arinna puluwan me yana widiyata.අලුත්ම එක:
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයත්, ලූණුගම්වෙහෙර රක්ෂිතයත් යා කෙරෙන ස්ථානයක අක්කර 40 ක පමණ භූමි ප්‍රමාණයක් ඩෝසර් කර, වන විනාශයක් සිදුකර ඇති බවට නෙත් නිවුස් කළ අනාවරණයට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.