වනාන්තර කපන්නේ මේක හින්දද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිසිදු ලියවිල්ලක් නොමැතිව රජයේ ඉඩම්වල ඉන්න අයට නීත්‍යනුකුල ලේඛන දෙනවා ලු

    119184043_379177416775393_4192369144850391652_n.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අලුත්ම එක:
    තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග‍්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයත්, ලූණුගම්වෙහෙර රක්ෂිතයත් යා කෙරෙන ස්ථානයක අක්කර 40 ක පමණ භූමි ප‍්‍රමාණයක් ඩෝසර් කර, වන විනාශයක් සිදුකර ඇති බවට නෙත් නිවුස් කළ අනාවරණයට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අති ගරු ඇරෝසන් මැතිතුමා සම්ප්‍රාප්ත් වෙනතුරු හිටපල්ලා. එතුමා විස්තර කරයි....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    අලුත්ම එක:
    තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝදාගම ග‍්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයත්, ලූණුගම්වෙහෙර රක්ෂිතයත් යා කෙරෙන ස්ථානයක අක්කර 40 ක පමණ භූමි ප‍්‍රමාණයක් ඩෝසර් කර, වන විනාශයක් සිදුකර ඇති බවට නෙත් නිවුස් කළ අනාවරණයට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
    Gas kapana wisthara dala mege thread ekak arinna puluwan me yana widiyata.