වනිඳු හසරංගටත් කොරෝනා !

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,297
    113
    ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ.

    ඒ අනුව වනිඳුට අද (15) පැවැත්වෙන තෙවැනි තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවේ.
     
    • Sad
    Reactions: psycho95