වනියගෙ බැටින් වලට මොකද උනේ බන්?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    ඌ ටිකක් හිතට අරගෙන ඉන්නේ මේ ටිකේ. පස්සේ හරි යයි. ipl උන්ගේ උන්ට නෙට් ප්‍රැක්ටිස් වලට නේ අපේ උන්ව ගන්නේ
     
    • Like
    Reactions: dilann

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,743
    2,217
    113
    Nugegoda
    ටැලන්ට් තිබුන මිනිහ බැට් කරන්නෙත් පිස්සෙක් වගේ, කිසි ඉවසිීමක් නෑ, ඒන මගුලක් වෙයන් කියල බැට් කරනව වගේ පේන්නේ. ටයිමින් නං සුපිරියි, හොඳ හිටර් කෙනෙක්. ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එකත් හොඳයි දැන් ටීම් එකේ ඉන්න අයට වඩා ඒත ජාත්‍යන්තර මට්ටමේ ඉන්න නං අව්ස්තානුකූලව බැට් කරන්න ඕන
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ටැලන්ට් තිබුන මිනිහ බැට් කරන්නෙත් පිස්සෙක් වගේ, කිසි ඉවසිීමක් නෑ, ඒන මගුලක් වෙයන් කියල බැට් කරනව වගේ පේන්නේ. ටයිමින් නං සුපිරියි, හොඳ මිටර් කෙනෙක්. ෆස්ට් ක්ලාස් රෙකෝඩ් එකත් හොඳයි දැන් ටීම් එකේ ඉන්න අයට වඩා ඒත ජාත්‍යන්තර මට්ටමේ ඉන්න නං අව්ස්තානුකූලව බැට් කරන්න ඕන
    ඒක එන්නෙ ප්‍රැක්ටිස් එකෙන් බලන්න වීඩියෝ ඇති කෝලිගෙ බෝල් හැන්ඩ්ලින් වල
     
    • Like
    Reactions: Bizzare_Art