වනියගෙ බැටින් වලට මොකද උනේ බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    ඉස්සර ඌ බෝලින් වලට වඩා බැටින් පැත්තේන් ගේමක් ගැහුවා..දැන් නම් ගන්න දෙයක් නෑ..උට වඩා හොදට දුශ්මන්ත චමීර බැට් කරනවා දැන්:angry::angry:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර ඌ බෝලින් වලට වඩා බැටින් පැත්තේන් ගේමක් ගැහුවා..දැන් නම් ගන්න දෙයක් නෑ..උට වඩා හොදට දුශ්මන්ත චමීර බැට් කරනවා දැන්:angry::angry:
    අපේ රටේ හැටි ඉතින් ඔහොම තමයි
     
    • Like
    Reactions: NRTG and Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඌ 1st වෙන්න ඕනි හින්ද practice වලදි bowling focus කරනව ඇති වැඩිපුර 😂
     
    • Haha
    Reactions: Aluth Eka

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    හෑලි ලිය උන්ගෙ හෑලි බලල පොර මානසිකත්වය ගහල ඉන්නෙ උබලට තේරුනාද නිකන් අනවශ්‍ය ඇග්‍රසිව් ගතියක් අනික් ටීම් වලට වඩා අපේ නිකං බංගලියො වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    ඉස්සර ඌ බෝලින් වලට වඩා බැටින් පැත්තේන් ගේමක් ගැහුවා..දැන් නම් ගන්න දෙයක් නෑ..උට වඩා හොදට දුශ්මන්ත චමීර බැට් කරනවා දැන්:angry::angry:
    මෙන්ඩිස් කල්ලියේ එකෙක් මේ
     
    • Like
    Reactions: Aluth Eka

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉස්සර ඌ බෝලින් වලට වඩා බැටින් පැත්තේන් ගේමක් ගැහුවා..දැන් නම් ගන්න දෙයක් නෑ..උට වඩා හොදට දුශ්මන්ත චමීර බැට් කරනවා දැන්:angry::angry:

    uge form eka bahala tynne bn u ikmanat hodata seellam krai
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හෑලි ලිය උන්ගෙ හෑලි බලල පොර මානසිකත්වය ගහල ඉන්නෙ උබලට තේරුනාද නිකන් අනවශ්‍ය ඇග්‍රසිව් ගතියක් අනික් ටීම් වලට වඩා අපේ නිකං බංගලියො වගේ
    jana ekamane bn
     
    • Like
    Reactions: Aluth Eka

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    Lankawe team eke dan inna ewun onawata wada uda danna yanna epa. parana aya wage newe munge jeewithema wage thiyenne cricket walata wada social media wala. ithin eka match eheka yanathan keeyak hari gahuwa gaman ape ewun un gana warnana karanawa dakkama mun oluwa idimagannawa, mn thama keruma kiyala. dan inna ewun hugakage mata pena widihata discipline kiyala deyak aththema na. kisima consistency ekak aththe na. kawuru monawa kiwwath oka thamai aththa.:yes::(
     
    oka tama seen eka bn
     
    • Like
    Reactions: Stimulus mind

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔව්.
    පොරගේ පොඩි කැපිලකුත් තියෙනවා අලුතෙන් ආපු පොඩි එකාට.
    Adoosira ban man tv eke dakka ara aluth theekshana kiyana eka chamikagen mokakda ahuwa uu dakke na wage issarahata giyaa..😗😗😗😗 ground eke ohomanam athule kohoma gameda atte..😎😎😎😎 typical srilankan job sector wage tama...
     
    • Like
    Reactions: -333-

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඉස්සර ඌ බෝලින් වලට වඩා බැටින් පැත්තේන් ගේමක් ගැහුවා..දැන් නම් ගන්න දෙයක් නෑ..උට වඩා හොදට දුශ්මන්ත චමීර බැට් කරනවා දැන්:angry::angry:
    ලෝකේ අංක දෙකේ බෝලර්
    අයිපිඑල් යන්න පාර හදුනා
    ගුරුහරුකම් මාලිංග
    දැන් ඉතින් හරි පාර