කවදාවත් එකම මිනිසෙකුට එකම ගඟකට දෙවතාවක් බහින්න බැහැ. මොකද ගඟ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන දෙයක්. අපිත් එහෙමයි. නිතරම වෙනස් වෙනවා. එහෙම නැත්නම් වෙනස් වෙමින් පවතිනවා.