වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උදවු

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උදවු

    මචන් මට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්‍යාප්ති නිලධාරී Exam අවා. ලබන 25 තියෙන්නේ(අනිද්දා).

    මේකයි සීන් එක paper එකේ බුද්ධි පරීක්ෂණය නම් ඖලක් නෑ ගණන් හදන්න කරන්න පුළුවන්.

    අනිත් paper එකේ අහනවා කියල තියෙන්නේ,

    වන සංරක්ෂණය
    සන්නිවේදන ක්‍රම
    වන ව්‍යාප්ති කටයුතු
    පැල තවාන් කළමනාකරණය
    වන වගාව හා ප්‍රජා සහභාගිත්වය, සංවර්ධන කටයුතු.


    මෙන්න මේවට මොනවද බන් අහන්නේ. පරණ papers හොයාගන්න නැතිද. දන්නා කෙනෙක් උදවු කරන්නකෝ.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ සැහෙන විස්තර තියනව. හොදට කල් අරගෙන අකුරක් නෑර කියවල බලපන්. ජය !
     
    • Like
    Reactions: madhustf

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එකේ සැහෙන විස්තර තියනව. හොදට කල් අරගෙන අකුරක් නෑර කියවල බලපන්. ජය !

    Thanks machan man balannam...
     

    rom723

    Junior member
  • Jan 7, 2015
    101
    7
    18
    okata apply karanna monada bn balana sudusukam. tikak wisthara kiyanna puluwnda?
    dana ganna asai.
    papers tikak ikmatanatama hamba wenna kiyala prarthana karanawa.gd lc.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ මෙහේ වන සංරක්ෂණ කරන්න හදනවා
    අරූ අරහේ කැලේ කපනවා මුකුත් එක්සෑම් නැතුව
    :dull::dull::dull::dull:
    බම්ප් තමයි ඉතින්​
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය විභාගයට පෙනී සිටි අයෙකුගෙන් විස්තර ලබාගැනීම වැදගත් වෙනවා. නැත්නම් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ සුදුසු තැනකින් ඇසීමද වැදගත්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොදකින් තොපි වගේ උන්.අනිද්ද විභාගේ අද පාඩම් කරන්නේ.

    කල් වේලා ඇතුව යකෝ ඔය පැත්තේ අඩවි වන කාර්යාලය පැත්තේ ගියා නම් ඕන තරම් විස්තර හොයාගන්න තිබුණා.දැන් ඉතින් මගුලක් කරපන්

    වන සංරක්ෂණය ගැන නම් උසස් පෙළ ජීව විද්‍යාව කරපු එකෙක්ගෙන් විස්තර හොයාගනින්,උන්ගේ සයිට් එකත් බලපන්,අනික්වා නම් නෙට් එකෙන් වත් හොයාගන්න බලපන් දැන්..පරක්කු වැඩියි දැන්