වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උදවු
මචන් මට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්‍යාප්ති නිලධාරී Exam අවා. ලබන 25 තියෙන්නේ(අනිද්දා).
මේකයි සීන් එක paper එකේ බුද්ධි පරීක්ෂණය නම් ඖලක් නෑ ගණන් හදන්න කරන්න පුළුවන්.
අනිත් paper එකේ අහනවා කියල තියෙන්නේ,
වන සංරක්ෂණය
සන්නිවේදන ක්‍රම
වන ව්‍යාප්ති කටයුතු
පැල තවාන් කළමනාකරණය
වන වගාව හා ප්‍රජා සහභාගිත්වය, සංවර්ධන කටයුතු.
මෙන්න මේවට මොනවද බන් අහන්නේ. පරණ papers හොයාගන්න නැතිද. දන්නා කෙනෙක් උදවු කරන්නකෝ.