නොදකින් තොපි වගේ උන්.අනිද්ද විභාගේ අද පාඩම් කරන්නේ.
කල් වේලා ඇතුව යකෝ ඔය පැත්තේ අඩවි වන කාර්යාලය පැත්තේ ගියා නම් ඕන තරම් විස්තර හොයාගන්න තිබුණා.දැන් ඉතින් මගුලක් කරපන්
වන සංරක්ෂණය ගැන නම් උසස් පෙළ ජීව විද්‍යාව කරපු එකෙක්ගෙන් විස්තර හොයාගනින්,උන්ගේ සයිට් එකත් බලපන්,අනික්වා නම් නෙට් එකෙන් වත් හොයාගන්න බලපන් දැන්..පරක්කු වැඩියි දැන්