වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උදවු

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ගහට /කොළට ආදරය කරන, පරිසරය විදින්න ප්‍රිය, රාජ්‍ය සේවයට කැමති එකෙක්ට කියාපු දෙපාර්තමේන්තුව බන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහට /කොළට ආදරය කරන, පරිසරය විදින්න ප්‍රිය, රාජ්‍ය සේවයට කැමති එකෙක්ට කියාපු දෙපාර්තමේන්තුව බන්.

    ගිහින් බලපන් ඕකේ ඉන්න තරම් හොරු ඉන්නේ :lol:
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ගිහින් බලපන් ඕකේ ඉන්න තරම් හොරු ඉන්නේ :lol:

    මම ඔය Department එක ගැන හොදින් දන්නවා බන්. උබ කියන එක හරි. ඒත් හොද මිනිස්සුත් ටිකක් ඉන්නවා. ලංකාවේ තියන පණත් වලින් ගොඩක් බලවත් එක පණතක් තමා ඕක (ක්‍රියාත්මක කරන එකා කොන්ද පන එකෙක් නම් ). සුද්ද කාලේ ගහපු පණතක්. මොලේ තියන එකෙක්ට හොද තැනක්. විදායක ශේණියට විදේශ සංචාර (Europe/NZ/Aussy) සෙට් වෙනවා නිතරම. කොහොමද පඩිත් එක්ක නොමිලේ රටේ/ලෝකේ රවුමක් ගහන්න ලැබුනම සැප ?
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නොදකින් තොපි වගේ උන්.අනිද්ද විභාගේ අද පාඩම් කරන්නේ.

    කල් වේලා ඇතුව යකෝ ඔය පැත්තේ අඩවි වන කාර්යාලය පැත්තේ ගියා නම් ඕන තරම් විස්තර හොයාගන්න තිබුණා.දැන් ඉතින් මගුලක් කරපන්

    වන සංරක්ෂණය ගැන නම් උසස් පෙළ ජීව විද්‍යාව කරපු එකෙක්ගෙන් විස්තර හොයාගනින්,උන්ගේ සයිට් එකත් බලපන්,අනික්වා නම් නෙට් එකෙන් වත් හොයාගන්න බලපන් දැන්..පරක්කු වැඩියි දැන්


    Adee dawas 5 k athi ban admission avith. den man ookata daala sehena kal, mathaka thibbeth ne admission eka enakal okata demmada kiyalawath :baffled::baffled: