වඳින්නම්... එලියට යන්න එපා....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වඳින්නම්... එලියට යන්න එපා....

    හෙට ඇඳිරි නීතිය අයින් කරපු ගමන් ගාල කඩා ගත්ත හරක් වගේ එලියට යන්නේ නැතුව අත්‍යවශ්‍ය දේකට විතරක් එලියට යන්න....

    ගියත් නිසි සව්ක්ය ක්‍රමවේද අනුගමනය කරන්න...

    කාර් වල පෙට්‍රල් පුරවගත්ත කියලා ආණ්ඩුව කොහෙවත් යන්න දෙන්නේ නැ .......

    අපි හිතනවට වඩා දැන් අපි ඉන්නේ බරපතල අනතුරක් ළඟ....... තේරුම් ගන්න....

    පරිස්සම් වෙන්න ..........
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    බලන් හිටපන්කො අපේ උන් හැසිරෙන හැටි. හෙට දවල් 2න් පස්සෙ, ඇඳිරිනීතිය ආයිත් කවදද අයින් කරන්නෙ කියලා කිව්වොත් නම් එකතු කරන එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොවෙත් එකම බඩු පිරවිල්ලක් තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යෙප් තුන්සිය ගානක් දැනටම බලු කුඩුවෙ, ගෙවල් වලම ඉදපල්ලා නැත්තන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ, අධිකරන අරින දිනයක් වෙනකන්...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    යෙප් තුන්සිය ගානක් දැනටම බලු කුඩුවෙ, ගෙවල් වලම ඉදපල්ලා නැත්තන් බලු කුඩුවෙ ලගින්ඩයි වෙන්නෙ, අධිකරන අරින දිනයක් වෙනකන්...

    පොහොට්ටු මන්ත්‍ර්‍රීලා වලි කනවලු උන්ව එලියට දාගන්න.. ඔය තුන්සිය ගාන අපේ ආන්ඩුව කිය කිය බයික් වල ගිහින් කොඩි වන වන.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන් හිටපන්කො අපේ උන් හැසිරෙන හැටි. හෙට දවල් 2න් පස්සෙ, ඇඳිරිනීතිය ආයිත් කවදද අයින් කරන්නෙ කියලා කිව්වොත් නම් එකතු කරන එක අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොවෙත් එකම බඩු පිරවිල්ලක් තියෙන්නෙ.

    පිට පලාත් වලට ඕක දැනෙන් නැ බන්, කෘෂි කාර්මික ප්‍රදේශ වලට දැනටම ඇති ඇදිරි නිතියක් නැ ඒ මිනිස්සුන්ට කරගෙන යන්ඩ ඉඩ දීල තියෙන්නෙ...ඔය ප්‍රශ්නෙ වෙන්නෙ බස්නාහිර පලාතෙත් මහ නගර සබා වලට, ඒවට හෙටත් ඇදිරි නිතිය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටු මන්ත්‍ර්‍රීලා වලි කනවලු උන්ව එලියට දාගන්න.. ඔය තුන්සිය ගාන අපේ ආන්ඩුව කිය කිය බයික් වල ගිහින් කොඩි වන වන.. :lol::lol::lol:

    පොන්න කතා කියන්ඩ එපා...මේවගේ වෙලාවකවත්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    පොන්න කතා කියන්ඩ එපා...මේවගේ වෙලාවකවත්..

    reputation_neg.gif
    වඳින්නම්... එලියට යන්න... 03-22-2020 12:30 PM LOL ELAKIRIYE INNA AMU PONNAYEK UBA> PIRIMIYEK WAGE HITAPAN YAKO ME WAGE WELAKWAKATAH

    උබලගේ එවුන්ට පොන්න වැඩ කරන්න හොදයි.. මට කියන්න හොද නෑ? :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    වඳින්නම්... එලියට යන්න... 03-22-2020 12:30 PM LOL ELAKIRIYE INNA AMU PONNAYEK UBA> PIRIMIYEK WAGE HITAPAN YAKO ME WAGE WELAKWAKATAH

    උබලගේ එවුන්ට පොන්න වැඩ කරන්න හොදයි.. මට කියන්න හොද නෑ? :lol::lol::lol:

    උබ තමයි පොන්නය අඩුම ගානෙ මේ වගේ වෙලාවකත් පොන්න කතා නොකිය ඉන්ඩ බැරි තිරිසනා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    පිට පලාත් වලට ඕක දැනෙන් නැ බන්, කෘෂි කාර්මික ප්‍රදේශ වලට දැනටම ඇති ඇදිරි නිතියක් නැ ඒ මිනිස්සුන්ට කරගෙන යන්ඩ ඉඩ දීල තියෙන්නෙ...ඔය ප්‍රශ්නෙ වෙන්නෙ බස්නාහිර පලාතෙත් මහ නගර සබා වලට, ඒවට හෙටත් ඇදිරි නිතිය..
    සිරා? කුඹුරු වල කොරටු වල වැඩද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    උබ තමයි පොන්නය අඩුම ගානෙ මේ වගේ වෙලාවකත් පොන්න කතා නොකිය ඉන්ඩ බැරි තිරිසනා..

    මම අඩුම ගානේ ගේ ඇතුලට වෙලා ඉන්නවා පොන්සියෝ..

    උබට අර තුන්සීය බේරගන්න හදන පොහොට්ටු මන්ත්‍රී ටිකට බැනපු එකටද ඩෝන් ගියේ? ඒවා පොන්න වැඩ නෙවේද?

    මම නම් කියන්නෙ ඕකුන් සේරම හිරේ දාන්න ඕන මාස 2-3කට බරපතල වැඩ අතිව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා? කුඹුරු වල කොරටු වල වැඩද?

    කොයි සිරා ගැනද අහන්නෙ අර සිරා කොළඹ ඌ මන්දිරේ ,:lol::lol::lol::lol: ඒත් ගොවි මහත්තුරු නම් වැඩ, ඇදිරි නිතිය අදාල වෙන්නෙ නැ ,ගොවිතැන් කරන අයට..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    කොයි සිරා ගැනද අහන්නෙ අර සිරා කොළඹ ඌ මන්දිරේ ,:lol::lol::lol::lol: ඒත් ගොවි මහත්තුරු නම් වැඩ, ඇදිරි නිතිය අදාල වෙන්නෙ නැ ,ගොවිතැන් කරන අයට..
    :shocked::shocked:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    හෙට ඇදිරි නීතිය අයින් කරන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ රාජ්‍ය සේව වැටුප් ගෙවීම සිදු කරන නිසා.

    මේ වලාවේ නම් පුරවැසියන් විදියට අපේ රටට දෙන්න පුඵවන් උපරිම සහයෝගය දෙන්න රජය, සෞඛ්‍ය අංශ සහ පොලිසිය මගින් ලබා දී ඇති නියෝග සහ උපදෙස් අකුරටම පිලිපදින්න. නැත්නම් අපිටත් වෙන්නේ ඉතාලියට වෙච්ච දේම තමා. ලංකාව තවත් ඉතාලියක් නොකිරීමට පිස්සු කෙලින්නේ නැතිව වගකීමෙන් වැඩ කරමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    kuburu karanna yanna puluwan kisima parshnayak na kurunagala anuradapure minisu kuburu kare natham jiwatha wenne kohomada?.
    ස්වීප් විකුනන කෙනත් වික්කෙ නැති උනොත් ජීවත් වෙන්න ආදායමක් නෑ තමා. එහෙමයි කියලා ඒ අයට අවසර දෙන්නෙ නෑනේ. සමහර විට කුඹුරු නොකෙරුනොත් අනිත් මිනිස්සු බඩගින්නෙ නිසා කරන්න දෙනව ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වීප් විකුනන කෙනත් වික්කෙ නැති උනොත් ජීවත් වෙන්න ආදායමක් නෑ තමා. එහෙමයි කියලා ඒ අයට අවසර දෙන්නෙ නෑනේ. සමහර විට කුඹුරු නොකෙරුනොත් අනිත් මිනිස්සු බඩගින්නෙ නිසා කරන්න දෙනව ඇති.

    අපේ ආණ්ඩුව සියල්ල කලින් දැකල වැඩ කරන ආණ්ඩුවක් , උබලට හිතාගන්ඩත් බැ..වැඩ කරන අපේ විරුවා වැඩ පෙන්නල තියෙන්නෙ... :):):):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    අපේ ආණ්ඩුව සියල්ල කලින් දැකල වැඩ කරන ආණ්ඩුවක් , උබලට හිතාගන්ඩත් බැ..වැඩ කරන අපේ විරුවා වැඩ පෙන්නල තියෙන්නෙ... :):):):):)
    විමල්ට පුක දීපන් පොන්නයො