වඳුරගෙ_කතාව

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    🐒🐒🐒#වඳුරගෙ_කතාව(1කොටස)🐒🐒
    එක්තරා කැලෑවක ගං ඉවුරේ ලොකු අඹ ගසක වඳුරෙක් ජීවත් වුණා. එයාට බඩගිනි උණහම අඹ කාලා බඩ පුරවා ගත්තා.
    ඔය අතර ගඟේ කිඹුලෙක් හිටියා. අඹ කන වඳුරා අඹ ගෙඩියක් කිඹුලාටත් දැම්මා.
    "අනේ කොයි තරම් දෙයක්ද මට මැටි කාලම එපා වෙලා තිබුණේ. හරිම රහයි අඹ. " කිඹුලා කිව්වා.
    දැන් කිඹුලයි වඳුරයි දෙන්නම හොඳම යාළුවෝ උණා. වඳුර අඹ කඩනකොට අඹ ගෙඩි දෙක තුනක් කිඹුලාටත් දැම්මා. කිඹුලා ගං ඉවුරටත් , වඳුරා ගඟේ පහල අත්තකටත් අවිත් කතා කර කර ඉන්න එක පුරුද්දක් උණා.
    දවසක් දා කිඹුල් හාමි
    "වඳුරු රාල මගේ හාමිනේ ඔයාව දකින්න ආශාවෙන් ඉන්නේ. බැරිද අපේ ගෙදර එන්න ? " කියලා ඇහුවා.
    "පිස්සුද කිඹුල් හාමි, ඔය වතුර හරිම සීතලයි. ඊටත් මම වතුරට බයයි." වඳුරා කිව්වා.
    ඔන්න ඔහොම වඳුරු රාල කිඹුල් හාමි ගේ යෝජනාව ප්රතික්ශේප කළා. හැමදාම කිඹුලා වඳුරාට කළේ අර යෝජනාවමයි. නිතර නිතර ඇවිටිලි කරපු නිසාම, බැරිම තැන වඳුරත් කැමති වුණා.
    ඔන්න එදා කිඹුලා තමන්ගෙ පිට උඩ වඳුරාවත් ඉන්ඳගෙන ගඟේ මැද්දට ගියා. "වඳුරෝ ඔයා ගඟට දාන අඹ ඔය තරම් රස නම් ඔයාගෙ හදවත මොන තරම් රස ඇතිද ? ඔයාව මම එක්කන් ආවෙ ඔයාගෙ හදවත ගිල දාන්න." කිඹුලා කිව්වා.
    දැන් මම කොහොමද මේ මර උගුලෙන් බේරෙන්නේ.. වඳුරා කල්පණා කරන්නට උණා.
    "ඇයි ඉතින් ඕක කෙළින් නොකිව්වේ. මගෙ හදවත තියෙන්නෙ අර අඹ ගස මුදුනේ තියන බෙනේ . දවල් කාලෙට අපි හදවත බෙනේ තියනවා." වඳුරා කිව්වා.
    "දැන් මොකද කරන්නේ..?" කිඹුලා ඇහුවා.
    "දැන් කරන්න තියෙන්නෙ ඔයා මාව ගං ඉවුරට අරන් යන්න.මම ගහට නැගලා හදවත අරන් ඔයාට දෙන්නම්." වඳුරා කිව්වා.
    කිඹුල් හාමි වදුරව ඉවුරට ගිහින් දැම්මා.
    ගං ඉවුරට ගිය ගමන් වඳුරු රාල අඹ ගස උඩට නැග " කැරි ගොං අවජාතක හුත්තිගෙ පුතා තෝ හිතුවාද කැරි පොන්නයෝ මම තොගෙ ගැටේට අහුවෙයි කියල ? ගොං පොන්නයා තෝ කිඹුලෙක් උණාට තොගෙ කිඹුල් අම්මට හුකලා තියෙන්නෙ මීහරකෙක් ද කොහෙද. ගොටු කොළ කාපු හැල කිඹුලිගෙ පුතා පව් කියලා තොට අඹ දුන්නහම තෝ එනවද හුත්තිගෙ පුතෝ මට පුකේ අරින්න.. තෝ මොන ගොං පොන්නයෙක් ද බලපන් හදවතක් කොහොමද කැරි වේසිගෙ පුතෝ ගස් බෙනේක දාන්නෙ? තොගෙ දෙමවුපියො තොට පොඩි කාලෙ කියලා දුන්නෙ වඳුරන්ට කැරි වැඩ කරන්නද පොල්ලෙලි කැරියො හුකන්නා තොට අඳ ඉඳං අඹ දෙන්නෙත් නෑ තෝ ගිහින් තොගෙ කිඹුල් අප්පට පුක දීපන් මුං කැවුම් පොන්නයා " කියලා කිඹුල් හාමිට බැනගෙන බැනගෙන ගියා.