වඳුරා සහ මිනිසා

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    වඳුරා සහ මිනිසා

    දිනක් දර කැඩීමට වනයට ගිය මිනිසකුට අතරමන්වී සිටි වඳුරු පැටියකු මුණ ගැසිනි..
    වඳුරු පැටියා ගැන දුක සිතුන ඔහු ඌ තම නිවසට රැගෙන ආවේය...
    මෙය දුටු ඔහුගේ බිරිඳ මේ ගැන කේන්ති විය..
    ඇය ඔහුගෙන් මෙසේ විමසන්නට විය.." හොඳයි දැන් මූ මෙහේ තියා ගත්තා කියමුකෝ.. කොහේද මූව තියාගන්නේ..??" එවිට මිනිසා.." මූ අපි එක්කම අපේ කාමරේම ඉදියි.."
    ඉන් පසු ඇය " හරි එහෙම තියා ගත්තම ගඳට මොකද කරන්නේ,,??"
    එවිට මිනිසා පිලිතුරු දෙමින්.." ටික දවසක් ගියාම ඌත් මම වගේ ඒකට හුරු වෙයි.."


    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wilkal82