වඳුරු කුණුහරුප ☕

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,747
    16,545
    113



    මේ තියෙන්නේ වතු සමාගම්වල පසුගිය වසරේ ශුද්ධ ලාබය. අගයෙන් කිව්වොත් රුපියල් බිලියන 15.82 ක ශුද්ධ ලාබයක් මේ සමාගම් ලබල තියෙනවා.

    මෙහෙම තියෙද්දි තමා රජයෙන් වතු සේවකයන්ගේ පඩි වැඩිකිරීමේ බර දරන්න හදන්නේ. සමාගම්වල ලාබය ටිකක් අඩු කරන්න හදන්නේ නැතුව සමාගම්වල සේවකයන්ගේ බරත් සාමාන්‍ය මහජනතාව උඩට දානවා😅

    ආපහු ආණ්ඩුව කතා නොකරන දේ තමා මේ පඩි වැඩි කිරීමෙන් කුඩාතේවතු හිමිටන්ට වෙන බලපෑම. මොකද ලොකු සමාගම් බලාගන්න රජය හිටියට කුඩා තේවතු ගැන බලන්න මොකෙක්වත් නෑනේ🫠

    මේවට තමා පුතා වදුරු කුණුහරුප කියන්නේ😪