වඳ ක්‍රීම්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ඔතන හදන සුදු පාට ක්‍රීම් එකක් මම දැක්ක නුවර සුවද විලවුන් ආලේපන් කඩේක තියෙනවා ඒ ඇසුරුමෙන් ම රුපියල් 995 කියලා දාලා Made in Thiland කියලා ගහලා 🤣🤣
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පිලිකා වගේ එක එක ලෙඩ හැදෙන එක අහනත් දෙයක්ද ඉතින්..