වඳ පෑඩ් සංජීවනී ලෙෆ්ට්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    මට එකෙක් කිව්වනෙ බං රෙඩ් බුල් හදල තියෙන්නෙ ගවයින්ගෙ ධාතු දාල කියල
    ඒක සම්පූර්න ඇත්ත 👌
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    Unpopular Opinion:

    මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ.
    ඔය සෙන්ටිමන්ටල් කම නිසා තමයි අපිට කෙලවෙන්නෙම.
    මෙහෙම කලොත් තමයි මින් පස්සේ ඕනම කෙනෙක් ආයිත් කඩේ යන්න කලින් දෙපාරකට හිතන්නෙ..
     
    • Like
    Reactions: Ryan08

    lilman

    Well-known member
  • May 10, 2009
    41,206
    54,997
    113
    Colombo
    ඒක නෙමෙයි
    අපිට ඉතිං කවදා පෑඩ් සුවඳක් විදින්න ලැබෙයිද... :(

    ඕවගෙ ලව් ජූස් තියෙන්නෙ.ජූස් බාර් එකකින් අහල බලපන් එකක් ඉල්ලගන්න
     
    • Wow
    Reactions: AnuradhaRa

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සන්ජීවනිව එලවපු එක වෑරදි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් කඩේ ගිය විදිහට ඔතනට එන්න ඈත්තේ වෙන අරමුණකින්.. ඒ හින්දා එලවපු එක වෑරෑද්දක් කියන්නත් බෑ. එහෙම නෑත්නම් ඉතින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න අවස්තාවක් දෙන්න තිබ්බේ.
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Unpopular Opinion:

    මම නම් මෙහෙම දේවල් අනුමත කරන්නෙ නෑ. Los Angeles හිටියට යක්ක පුත්තුනෙ. ඉරාජ් වගේ මුරලි මහේල සංග යොහානි වගේ ගේම් නොගහ මෙතනට ආපු එකම ඇති. ආවෙ මේකට උවමනාවක් තියන නිසානෙ. ඕනම කෙනෙක්ට Second Chance එකක් දෙන්න ඕනෙ.
    එක ඇත්ත මචන්. මේකිට හූ නොකිය ඔන්න ඔහේ ඉන්න දෙන්න තිබ්බේ උද්ගෝෂණ කරන උන්ට. ඔහොම හරි සහය දක්වන්න ආපු එක ලොකු දෙයක් පිටරටක උද්ගෝෂණ..
     
    • Like
    Reactions: AnuradhaRa