වඳ භාවය (+18 නොවේ)

Neo.Live

Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    I want to know macho :eek::eek::eek:

    ස්වයං වින්දනය සහා
    වඳ භාවය අතර සම්බන්දයක් තියෙනවද කියලා???

    :baffled::baffled::baffled:

    very very very Serious matter :cool::cool::cool::cool::cool:
     

    Papaya

    Member
    Sep 18, 2013
    16
    0
    0
    Kotte
    ජාතිය වඳ වෙලා යන වෙලාවේ මේවගේ දෙයක් කරන එක ගොඩක් වටිනවා. හදන්න පුළුවන් එවුන් හදන්නෙත් නැති එක තමයි. ප්‍රශ්නේ.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,722
    2,203
    113
    Nugegoda
    දොස්තර මහත්තයෝ sperm count එක 20-400 අතර තිබීම පැරණි මතය නේද. ශුක්‍රාණු මිලි ලීටර් එකක ශුක්‍රාණු සෛල මිලියන 200 තමයි මං අහල තියෙන විදියට උපරිමය. එය ඉක්මවා යාමත් හොඳනෑ නේද?
     
    Last edited:

    POPPYBOY

    Member
    Oct 31, 2013
    76
    2
    0
    Sri Lanka
    dan nathi kattiyata hoda post ekak....
    bio krapu ewuntanam owa gana amuthuwen kyala denna deyak naha....
    practical witharai adu...
    samahara aya practical ehemath complete krala athi...
    LoL...
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    bump! machan arakshitha lingika ekathuweema haa hadisiye wath badu packet wunoth karana de gana wage karana ganath thread ekak dapan.. meke inna godak un badu packet wunata passe thama ara peththai me peththai hoyanne.. kalin danganna eka hondai! :)