වඳ_සැත්කම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මචන්ලා වඳ සැත්කම කරගත්ත දන්න කවුරුහරි ඉන්නවද?මට මේ අවුරුද්දෙම කරගන්න ඕන.අපේ ගෑණිට වෙන ළමයි හදන්න බැරිලු.දැන් ඉන්න එක්කෙනා ඇතිලු.මම නම් ආසාවෙන් හිටියා තව එකෙක් හදන්න.එකෙක් හදනකන් ඒ ගෑණි ළමයෙක් නැහැ ළමයෙක් නැහැ කියලා හීල්ලුවා..බැදලා අවුරුදු හතරකට පස්සේ තමා ළමයෙක් හැදුවේ.දැන් ඒ ළමයව බලාගන්නත් අමාරුයි කිය කිය නහයෙන් අඬනවා.එයාගේ නංගිත් එහෙම තමා.ජාන වලින් එන ගතියක්ද කොහෙද.මම ආස උනාට එහෙම කියනකොට කොහෙද තව එකෙක් හදන්නේ.ඒක හීනයක්.මහ පුදුම ගෑණු බන් ලංකාවේ ඉන්නේ.හැබැයි හැම ගෑණිම එහෙම නැහැ.මගේ කසින්ට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..මොනා කරන්නද ඉතින්.අද කාලේ ගොඩක් ගෑණුන්ට ඕන fun එක විතරයි.උන් කැමති නැහැ ළමයි එක්ක කොටුවෙන්න.උබලත් බඳිනකොට හොදට තේරුම් අරන් බැඳපන්.නැත්නම් නොබැඳ හිටපන්.නිකන් බොරුවට බැඳලා දුක් විදින්න ඕන නැහැනේ.ඇත්තටම ලැජ්ජයි බන් ලංකාවේ ගෑණු ගැන.සුද්දියෝ උනත් නාකි වෙලා හරි ළමයි දෙතුන් දෙනා හදනවා ගේමක් නැතුව.අපේ උන් ළමයෙක් එනකන් හූල්ලනවා ඊට පස්සේ හරියට අපි ළමයෙක් බලෙන් දුන්නා වගේ හැසිරෙන්නේ.මහා ආර්ත්මාර්තකාමි ගෑණු.එක ළමයෙක් හරි හදන්නේ ළමකට ආදරේට නෙමෙයි සමාජයෙන් එක එක කතා කියනවට.ඇයි ඉතින් ළමයෙක් නැති උනහම හැමෝම අහනවනේ තාම ළමයෙක් නැද්ද කියලා..ඒක උන්ට මදි කමක් ලැජ්ජාවක් වෙන්න ඇති.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඉතින් ළමයි එපා නං නොහද හිටපල්ලකො ඕකට වඳ සැත්කම් කරන්න ඕනෙයැ :eek:

    කරුමෙට හරි සෙට් උනොත් මොකෝ කරන්නේ.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් එක ළමය නම් උබ තව එකෙක්ට ආස නම් පොඩි තෙල් බේතක් තියනවා මගේ යලුවෙක් කරපු දෙන්නෙක් හදන්න.. යවපන් මචන් ඇතුලෙ ටිකක්.. පොඩ්ඩක් ආත්මාර්තකාමී තමා නමුත්.. මිනිස්සු විදියට අපි අපේ වර්ගයා බෝ කරන්න ඕනේ ඒක මූලිකම සිද්දාන්තයක්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මචන් එක ළමය නම් උබ තව එකෙක්ට ආස නම් පොඩි තෙල් බේතක් තියනවා මගේ යලුවෙක් කරපු දෙන්නෙක් හදන්න.. යවපන් මචන් ඇතුලෙ ටිකක්.. පොඩ්ඩක් ආත්මාර්තකාමී තමා නමුත්.. මිනිස්සු විදියට අපි අපේ වර්ගයා බෝ කරන්න ඕනේ ඒක මූලිකම සිද්දාන්තයක්

    වර්ගයා බෝ කරන්න ඕන දෙන්නගෙම කැමැත්තෙන්.මම විතරක් කැමති වෙලා මොකටද.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    tell her to get precautions lol....oka prashnayak da...

    monthly precautions ganin...nattam awrudu 5n 5ta daana ekakuth thiyanawa ..

    monatada yako wada wenna yanne...pissuda ...hehee
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Eka daruwek hadanna epa bun inna eka marunoth loku asaneepayak hadunoth kudukarayek unoth kellek nam badinna kalin bada unoth ubage jeewithe ethanin ehata wadak thiyanawada
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    වල්ල අබරලා ගැටයක් දාපන්. සතියකින් ඒක වේලිලා හැලිලා යයි.
    DIY

    ගෑනිට පොඩ්ඩක් ශේප් එකේ තේරුම් කරලා දියන් :cool:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් එක ළමය නම් උබ තව එකෙක්ට ආස නම් පොඩි තෙල් බේතක් තියනවා මගේ යලුවෙක් කරපු දෙන්නෙක් හදන්න.. යවපන් මචන් ඇතුලෙ ටිකක්.. පොඩ්ඩක් ආත්මාර්තකාමී තමා නමුත්.. මිනිස්සු විදියට අපි අපේ වර්ගයා බෝ කරන්න ඕනේ ඒක මූලිකම සිද්දාන්තයක්


    එතකොට ලමයව බලාගෙන උට උගන්වන්න වියදම් දරන්නේ උබද. අන්න එක උබ කරනවනම් ඉබේ කමෙන්ටුව එක්ක එකඟයි.

    අනෙක බලෙන් කරන්න බැහැ. එක ස්ත්‍රී දුෂණයක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    වද සැත්කම් කරන්න එපා බන්. ඔය ඕන තරම් පව්ල් සැලසුම් තියෙන්නේ. ඒ එකක් පාවිච්චි කරපන්. මතක තියා ගනින්, දැන් ඔය වද සැත්කම කරාට පස්සේ තව අවුරුදු කීපයකින් ඇත්තටම උඹේ පව්ලටයි උඹටයි තව දරුවෙක්ගේ අවශ්යතාවය දැනුනොත් එදාට ලොකු පසුතැවිල්ලක් ඇති වෙයි.. එතකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි