වමත් පුද්ගලන්

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    අද නුල වමත් පුද්ගලන් ගැනයි

    9k=
    1200x600.jpg


    මමත් ටිකක් පහළ කරැණු වලට එකගයි.. මොකද මමත් වමත හුරැ ගැහැණු ළමයෙක් දැකපු දවසක් මතක නැති පටයි.:no:හරි දැන් පටන් ගමු කරැණු ටික..

    ඔන්න..

    වමත හුරු පුද්ගලයින් තමයි ලොව හොඳම ආදරවන්තයින්.:):)

    ඔවුන් කඩිසරයි
    ලිංගික ජීවිතයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදීද ඔවුහු කඩිසර බවක් පෙන්නුම් කරති. වමත හුරු පුද්ගලයින් අතරින් අති මහත් බහුතරය සුපිරි බුද්ධිමතුන්ය. ඒවගේම ඔවුහු මොලයේ පැති දෙකම නිතර භාවිතා කිරීමෙහිලා සමත්ය.

    ඔවුන් නිතර දක්නට නොලැබෙන අසාමාන්‍ය පුද්ගලයෝය
    ලෝක ජනගහනයෙන් සියයට 10ක් තරම් වූ පිරිසක් වමත හුරු පුද්ගලයින්ය. එබවින් ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය වමත හුරු අයෙක් නම් ඔහු හෝ ඇය ඉතාමත් සුවිශේෂී අයෙකි

    ස්වභාවයෙන්ම නායකයෝය
    ඇමරිකාවේ සිටි ජනාධිපතිවරුන් අතරින් බොහෝ පිරිසක් වමත හුරු පුද්ගලයින් බව ඔබ දන්නවාද ? බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා, ජෙරල්ඞ් ෆෝර්ඞ් , ජෝර්ජ් බුෂ් හොඳම උදාහරණයකි

    ඔවුන් ස්වාධීනයි
    වමත හුරු පුද්ගලයින් කෙතරම් ස්වාධීනද යත් ඔවුන්ටම උදව් උපකාර කරගනිමින් සාර්ථකත්වය කරා යාමට සමර්තයෝය. ඒවගේම වමත හුරු පුද්ගලයින් අතරින් සියයට 15ක් තරම් වූ ප‍්‍රතිශතයක් දකුණත හුරු පුද්ගලන්ගේ ස්මාන්යයට වඩා ධනවතුන් වෙති

    එකවර වැඩ කිහපයක් වුනත් කිරීමට සමත්ය
    වමත හුරු පුද්ගලයින් ස්වභාවයෙන්ම බහුකාර්යයෙහි සමත්ය. එම නිසා එක වර වැඩ කිහිපයක් වුනත් සිදුකිරීමේ හැකියාවක් ඔවුන්ට තිබෙනවා. තම රාජකාරී ජීවිතය සහ පෞද්ගලික ජීවිතය දෙක එකට පටලවා නොගෙන වඩාත් හොඳින් පවත්වාගෙන යන්නටද ඔවුහු සමත් වෙති

    ඔවුන් නිර්මාණශීලීයි
    වමත හුරු පුද්ගලයින් නිර්මාණශීලී පුද්ගලයින් වීමට වැඩි නැඹුරුවක් තිබෙනවා. එම නිසා අලූත් විදියට සිතීමට වගේම කලාවටද උපන් හපන් කම් දක්වති. ලියනාඩෝ ඩාවින්සි මයිකලාංජලෝ වැනි ලෝපතල කලාකරුවන්ද වමත හුරු පුද්ගලයින්ය

    මෙි අදහස් වලට බොහෝ විට ඒකග වෙයි..

    උපුටාගැනිමකි
    http://www.higherperspectives.com/left-handed-1604162463.html

    :):)

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මමත් වමත් බුවෙක්නේ...:cool:

    වමත හුරු පුද්ගලයින් අතරින් අති මහත් බහුතරය සුපිරි බුද්ධිමතුන්ය. ඒවගේම ඔවුහු මොලයේ පැති දෙකම නිතර භාවිතා කිරීමෙහිලා සමත්ය.

    මේක තමයි පොඩ්ඩක් කේස් එකකට තියෙන්නේ..:sorry: මගේ එක පැත්තද කොහෙද වැඩ කරන්නේ...:rofl:

    (You must spread some Reputation around before giving it to AssassiN1 again.)
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගොඩාක් දුරට ඇත්ත. අපේ තාත්තත් වමත්කරුවෙක්....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලිංගික ජීවිතයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදීද ඔවුහු කඩිසර බවක් පෙන්නුම් කරති. :lol: :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    අඩේ මමත් වමත් බුවෙක්නේ...:cool:

    වමත හුරු පුද්ගලයින් අතරින් අති මහත් බහුතරය සුපිරි බුද්ධිමතුන්ය. ඒවගේම ඔවුහු මොලයේ පැති දෙකම නිතර භාවිතා කිරීමෙහිලා සමත්ය.

    මේක තමයි පොඩ්ඩක් කේස් එකකට තියෙන්නේ..:sorry: මගේ එක පැත්තද කොහෙද වැඩ කරන්නේ...:rofl:

    (You must spread some Reputation around before giving it to AssassiN1 again.)

    :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මමත් හොද වමත් කාරයෙක් තමා
    වමෙන් බත් කන්නැති එක විතරයි
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අඩේ මමත් වමත් බුවෙක්නේ...:cool:

    වමත හුරු පුද්ගලයින් අතරින් අති මහත් බහුතරය සුපිරි බුද්ධිමතුන්ය. ඒවගේම ඔවුහු මොලයේ පැති දෙකම නිතර භාවිතා කිරීමෙහිලා සමත්ය.

    මේක තමයි පොඩ්ඩක් කේස් එකකට තියෙන්නේ..:sorry: මගේ එක පැත්තද කොහෙද වැඩ කරන්නේ...:rofl:

    (You must spread some Reputation around before giving it to AssassiN1 again.)

    මගෙත් එහෙමයි බන්...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Lahiru thiramannath wamath ne..dan oya kiyana kis deyak uge penna wath nah ne..i mean in cricket .