කාම මිත්යාචාරයකොට්ටක් පනිනව කියන්නෙ මොකක්ද?
පොඩි කාලෙ කොට්ටං තලල කාල තියෙනව

කාම මිත්යාචාරයකොට්ටක් පනිනව කියන්නෙ මොකක්ද?
පොඩි කාලෙ කොට්ටං තලල කාල තියෙනව

මේ කතාවෙත් ඇත්තක් තියනවා මචෝ .....sema wadi unaamath kanakota wamaneta enawa machan
ඔව් ඩොකෙක් හම්බ වෙන්න ඉන්නේ .tnx for the info bruhඑක්කො උඹට හොඳටම gastritis නැත්තන් eating disorder එකක්. Doctor කෙනෙක්ට පෙන්නලම බලපන්.
Bulimia Nervosa

Dokekta pennalama balanawa bro. Semath thiyenawa mataමේ කතාවෙත් ඇත්තක් තියනවා මචෝ .....![]()
අක්මාව ෆුල්මට කෑම කද්දි වමනෙට වගේ එනවනේ. කාලා වැඩි වෙලා වමනේ දාලත් තියෙනවා හතර පාරක් විතර ඒත් ඉස්සර මේ අව්ල තිබ්බෙ නෑ. මම සාමන්‍ය කෙනෙක්ට වඩා වැඩිපුර කනවා කොහොමත් (1.5 x විතර ) . අනිත් එක මට කෑම කන්නත් සෑහෙන වෙලාවක් යනවා ( 30 - 45 mins withra ). කෑම එකේ ටිකක් කාගෙන යද්දි තමා වමනේ යන්න වගේ එන්නේ. මට නෝට් වෙච්ච දෙයක් තමා කෑම එක ගැන හිතන් නැතුව ඔහේ කාගෙන කාගෙන යනවනම් අව්ලක් නෑ හිතන්න ගත්තොත් තමා ඔය අව්ල එන්නේ. හිතෙන්න ගත්ත වෙලාවට හිතන්නේ නැතුව ඉන්නත් බෑ පට්ට අමාරුයි වෙන දේකට මොලේ යොමු කරන්න.
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? ඩොකෙක් හම්බ වෙන්න ඉන්නේ පොඩි idea එකක් ගන්න දැම්මේ මේකේ.
මලපෙර්රේතයෙක් ඉන්නවා ඌට තොයිලයක්අක්මාව ෆුල්
කන එක අඩු කරලා සැක් එක ඇදෙන එක අඩු කරන්න
මලපෙර්රේතයෙක් ඉන්නවා ඌට තොයිලයක්
කරපන්
ගැස්ට්‍රික් පෙරනිමිති වගේ
ෆැටී ලිවර්
eeyaDinamore eken CHICKEN submarine 2kak genath kapan