වමනෙට වගේ එනවා

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    එක්කො උඹට හොඳටම gastritis නැත්තන් eating disorder එකක්. Doctor කෙනෙක්ට පෙන්නලම බලපන්.
    Bulimia Nervosa
    ඔව් ඩොකෙක් හම්බ වෙන්න ඉන්නේ .tnx for the info bruh:love:

    මේ කතාවෙත් ඇත්තක් තියනවා මචෝ ..... (y)
    Dokekta pennalama balanawa bro. Semath thiyenawa mata
    ------ Post added on May 8, 2022 at 5:11 PM
     
    • Love
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ ඉන්න ලොකුම ලෙඩා උන මට කිසිම දවසක එන්න තියා හිතලවත් නැති ලෙඩ නේ ඔයි මේ පොඩි උන්ට තියෙන්නේ. සිරාවට මම නම් මාරම කොම්පියුස් වෙලා ඉන්නේ. මුලින් මම හිතුවේ කොල්ලෝ දෙන ආතල් එකක් කියාලා. පසේ තේරුනේ මේක සීරියස් සින් එකක් කියල. පිස්සු වගේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,671
    113
    සේදවත්ත
    මට කෑම කද්දි වමනෙට වගේ එනවනේ. කාලා වැඩි වෙලා වමනේ දාලත් තියෙනවා හතර පාරක් විතර ඒත් ඉස්සර මේ අව්ල තිබ්බෙ නෑ. මම සාමන්‍ය කෙනෙක්ට වඩා වැඩිපුර කනවා කොහොමත් (1.5 x විතර ) . අනිත් එක මට කෑම කන්නත් සෑහෙන වෙලාවක් යනවා ( 30 - 45 mins withra ). කෑම එකේ ටිකක් කාගෙන යද්දි තමා වමනේ යන්න වගේ එන්නේ. මට නෝට් වෙච්ච දෙයක් තමා කෑම එක ගැන හිතන් නැතුව ඔහේ කාගෙන කාගෙන යනවනම් අව්ලක් නෑ හිතන්න ගත්තොත් තමා ඔය අව්ල එන්නේ. හිතෙන්න ගත්ත වෙලාවට හිතන්නේ නැතුව ඉන්නත් බෑ පට්ට අමාරුයි වෙන දේකට මොලේ යොමු කරන්න.

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? ඩොකෙක් හම්බ වෙන්න ඉන්නේ පොඩි idea එකක් ගන්න දැම්මේ මේකේ.
    අක්මාව ෆුල්

    කන එක අඩු කරලා සැක් එක ඇදෙන එක අඩු කරන්න

    මලපෙර්රේතයෙක් ඉන්නවා ඌට තොයිලයක්
    කරපන්

    ගැස්ට්‍රික් පෙරනිමිති වගේ

    ෆැටී ලිවර්
     
    • Haha
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,094
    2,421
    113
    මුතු ඇටේ
    අක්මාව ෆුල්

    කන එක අඩු කරලා සැක් එක ඇදෙන එක අඩු කරන්න

    මලපෙර්රේතයෙක් ඉන්නවා ඌට තොයිලයක්
    කරපන්

    ගැස්ට්‍රික් පෙරනිමිති වගේ

    ෆැටී ලිවර්
    මලපෙර්රේතයෙක් ඉන්නවා ඌට තොයිලයක්
    කරපන් - මේ කියන්නෙත් කන එක අඩු කරන්න කියලනේ

    Anyway ඔය ටිකම මටත් හිතුනා. Tnx dude :love2:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උඹව බය කරන්න කියනවා නෙමෙයි අපේ පැත්තෙ අන්කල් කෙනෙක් හිටියා. හොඳට කාලා බීලා ඉහෙන බහින රෝගයක් නැතුව හිටියෙ. එකපාරට මූ කන කන එක ටික වේලාවකින් වමනෙට එන්න ගත්තා. පස්සෙ චෙක් කරාම අමාශෙට කෑම අතුලුවෙන තැන කැන්සර් එකක්ලු. කෑම බ්ලොක් උනාම වමනෙට එනවා. ඒක නිසා කල් නොදා පෙන්වපන්