වමනේ ගියවිට ගෑබිනියක යෑයි කියා පාසලෙන් අ&#3523

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකාවෙ දැන් මේක trend එකක් වෙලා. අම්ම තාත්ත මැරුණාම ඒඩ්ස් කියල ලමයින්ව අස් කරගන්න කියල කෑගහනව දැන් වමනෙ ගියා කියල අස් කරගන්න කියනව. ඒ මදිවට වෙන මනුස්සයෙක් කසාදයක් කරගත්තාම රටටම අමාරුව අපිත් සෞදි අරාබිය වගේ වෙන්නද යන්නෙ :sorry:

    ලමයින්ට අසාදාරනයක් කරන එක නම් හෙන ගහන වෑඩක් බන්
     
    • Like
    Reactions: Ashan052

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    podi kello pregnant vena eka natural. anith ekka dan inna kellonta sex nathivama baha.school vala condoms nomile denna oana.upath palana gana danuvath karanna ona
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,878
    2,902
    113
    රජරට
    මේකනේ මචංලා, අපේ රටේ හුඟක් උගත්තුන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි. ප‍්‍රායෝගික දැනුම නෑ. තරුණ වයසේ කෙල්ලෙක් වමනේ දාපු ගමන් ප‍්‍රින්සිපල් හිතුවා බබෙක් හම්බවෙන්න කියලා. එහෙමනේ මොලේට කාවද්දල තියෙන්නෙ.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    තාම ලන්කාව දුවන්නේ මිශනාරි අද්යාපන රූල්ස් එක්කලා මචන්. බලපන් ඒ දරුවගේ තාත්තා පත්වෙන තත්වේ. ගමේ උන් කෙල්ලට පදෙත් හදලා ඇති. සමහර ගැනු හැසිරෙන විදිය දැක්කම මේ වගේ කේස් වලට පුදුම හිතෙනවා. ගැනියෙක්ට කෙලවන්නෙත් තවත් ගැනියෙක්ම තමයි.

    ow bn....wdk na mewage huththe gaanu gana katha karala...mun principallada bn
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මේකනේ මචංලා, අපේ රටේ හුඟක් උගත්තුන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි. ප‍්‍රායෝගික දැනුම නෑ. තරුණ වයසේ කෙල්ලෙක් වමනේ දාපු ගමන් ප‍්‍රින්සිපල් හිතුවා බබෙක් හම්බවෙන්න කියලා. එහෙමනේ මොලේට කාවද්දල තියෙන්නෙ.

    gon wesiyek bn ae hutti. modeling karana baduwakda khd
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    podi kello pregnant vena eka natural. anith ekka dan inna kellonta sex nathivama baha.school vala condoms nomile denna oana.upath palana gana danuvath karanna ona

    හෑම එකාම උබගේ පවුලේ උන් වගේ කියල හිතන්න එපා බන්..
    :P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්කෝලවල බෑ මචන්. අවුරුදු 18 අඩු ලමයෙක් බඩක් උස්සන් ඉස්කෝලේ එන්න විදිහක් නෑ. මොකද බාල වයස් විවාහ ලන්කාවේ තහනම්. එහෙම ලමයි ඉන්නේ පරිවාස බාරව.

    මේ ලමය මොන තරම් පවුද? ප්‍රින්සිපල්ට පුලුවන් නිවෑරිදි පරීක්ෂනයක් පවත්වල ලමයව ඉස්කෝලෙන් අස් කරන්න. එහෙම නෑතිව මෙහෙම කරන එක හෙන ගහන වෑඩක්.

    අනික මේ ලමය ගෑන ක්ම්ප්ලේන් කරපු ලමයි මේ කෙල්ලට මොන තරම් ඊට කලින් අපහාස කරන්න ඈද්ද. bullying කේස් එකක්. ඒ ලමයින්ටත් විරුද්දව පරීක්ෂනයක් කරන්න ඕනේ

    සිරා කතාව රෙප්+:yes::)
     
    janish05656

    Well-known member
  • ඉස්කෝලවල බෑ මචන්. අවුරුදු 18 අඩු ලමයෙක් බඩක් උස්සන් ඉස්කෝලේ එන්න විදිහක් නෑ. මොකද බාල වයස් විවාහ ලන්කාවේ තහනම්. එහෙම ලමයි ඉන්නේ පරිවාස බාරව.

    මේ ලමය මොන තරම් පවුද? ප්‍රින්සිපල්ට පුලුවන් නිවෑරිදි පරීක්ෂනයක් පවත්වල ලමයව ඉස්කෝලෙන් අස් කරන්න. එහෙම නෑතිව මෙහෙම කරන එක හෙන ගහන වෑඩක්.

    අනික මේ ලමය ගෑන ක්ම්ප්ලේන් කරපු ලමයි මේ කෙල්ලට මොන තරම් ඊට කලින් අපහාස කරන්න ඈද්ද. bullying කේස් එකක්. ඒ ලමයින්ටත් විරුද්දව පරීක්ෂනයක් කරන්න ඕනේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකනේ මචංලා, අපේ රටේ හුඟක් උගත්තුන්ට තියෙන්නෙ පොතේ දැනුම විතරයි. ප‍්‍රායෝගික දැනුම නෑ. තරුණ වයසේ කෙල්ලෙක් වමනේ දාපු ගමන් ප‍්‍රින්සිපල් හිතුවා බබෙක් හම්බවෙන්න කියලා. එහෙමනේ මොලේට කාවද්දල තියෙන්නෙ.

    :yes::yes:
    ඕකට අපි පොඩි කාලෙ බලපු නාට්‍ය වගකියන්න ඕන. ඒවගේ තියෙන විදිහනේ ඔය. කසාද බැඳපු අළුත ගෑනි උදේ නැගිටලා වමනේ දානවා. ඊළඟ රූප රාමුව බඩක් ඇවිත්..;);););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:
    ඕකට අපි පොඩි කාලෙ බලපු නාට්‍ය වගකියන්න ඕන. ඒවගේ තියෙන විදිහනේ ඔය. කසාද බැඳපු අළුත ගෑනි උදේ නැගිටලා වමනේ දානවා. ඊළඟ රූප රාමුව බඩක් ඇවිත්..;);););)
    ඇවිත්..............:baffled:

    වයිෆ් අවසර දුන්න දහ්?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes:
    ඕකට අපි පොඩි කාලෙ බලපු නාට්‍ය වගකියන්න ඕන. ඒවගේ තියෙන විදිහනේ ඔය. කසාද බැඳපු අළුත ගෑනි උදේ නැගිටලා වමනේ දානවා. ඊළඟ රූප රාමුව බඩක් ඇවිත්..;);););)

    ඒඩ්ස් වලටත් ඔය සෙතේම තමා. ඉස්සර ෆිල්ම් වල ඒඩ්ස් හැදුන උන් ගැන පෙන්නුවෙ උන් ඉන්ජෙස්සන් කටු වලට ඒඩ්ස් බෝ කරන්න පුලුවන් ඒව දාගෙන එක එකාට විද විද යනව කියල. පස්සෙ බැලින්නං උගෙ ගාව තිබිල ඌ ඒඩ්ස් බෝ කරපු උන්ගෙ නම් සෙට් එකත් අහුවෙනව. ෆිල්ම් හදන උන් උන්ට හිතෙන හිතෙන විකාරෙ දාල ෆිල්ම් හදනව අන්තිමට ඒවගෙන් විඳවන්නෙ ඒව බලල ලොකු වෙලා පරම්පරාවක් ගෙවිල ගියාට පස්සෙ උන්ට හම්බවෙන ලමයි :angry:

    මානසික රෝග ගැනත් ඔය සෙතේම තමා. එක ෆිල්ම් එකක් අංගොඩ ඉන්න දොස්තර කෙනෙක්ව පිස්සෙක් හපල අන්තිමට දොස්තර නෝනටත් පිස්සු හැදිල අංගොඩ කූඩු කල්ල තියනව. ඉතිං ඕව බලන ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව හිතන්නෙ මානසික රෝගයක් තියෙනව කියන්නෙ මූ පිස්සෙක් හපයි අපිටත් පිස්සු හැදෙයි මූව ආශ්‍රය කලොත් කියල :angry:

    දැන් හැදෙන නාට්ටි film අරහෙමයි මෙහෙමයි අපේ කාලෙනෙ හොඳම ඒව තිබ්බෙ කියල උපදෙස් දෙන්න නං ඕනෙ තරම් අය ඉන්නව :(