ලංකාවෙ දැන් මේක trend එකක් වෙලා. අම්ම තාත්ත මැරුණාම ඒඩ්ස් කියල ලමයින්ව අස් කරගන්න කියල කෑගහනව දැන් වමනෙ ගියා කියල අස් කරගන්න කියනව. ඒ මදිවට වෙන මනුස්සයෙක් කසාදයක් කරගත්තාම රටටම අමාරුව අපිත් සෞදි අරාබිය වගේ වෙන්නද යන්නෙ![]()
ලමයින්ට අසාදාරනයක් කරන එක නම් හෙන ගහන වෑඩක් බන්









