වමයි දකුණයි මාරු වෙනවද.

33000W

Member
වමයි දකුණයි මාරු වෙනවද.

ඉහත රූපයේ ඇති වචන වල වචනය කියවන්න උත්සාහ නොකර වචනයේ පැහැය කියන්න උත්සාහ කරන්න . එවිට
ඔබේ දකුණු මොළය : පැහැය කියන්න උත්සාහ කරයි
ඔබේ වම් මොළය : වචනය කියවන්න උත්සාහ කරයි

395738_270737249663184_215615655175344_625581_1209611915_n.jpg


:baffled::baffled::baffled: මගේ ඔලුව හොදටම කොලොප්පන් උනා මේක කියවන්න ගිහින්.:dull:
fb එකේ තිබිල හම්බුනේ