වම් අතට කරකවල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    වම් අතට කරකවල තද කරන දේවල් වලට උඹල දන්න උදාහරණ කියපල්ල බලන්ඩ..
    හැමෝම මේ ගැන හරියට දැනුවත් වෙන්ඩ ඕන..

    ෆෑන් වල හුලං පෙත්ත ගලවන්ඩ උඩ තියෙන කප් එක ගලවන්ඩ ඕන දකුණු පැත්තට (සාමාන්‍ය ක්‍රමේට විරුද්ධ)

    ස්කූටර් වල පිටිපස්සෙ රෝදෙ ලොකු නට් එක ගලවන්ඩ ඕන සාමාන්‍ය විදියට (වමට ගැලවෙනව. දකුනට තද වෙනව)
     
    • Like
    Reactions: LazyLizard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    ත්‍රෙඩ් තියෙන පැත්ත අනුවත් අපිට හිතාගන්ඩ පුලුවන් දකුණටද වමටද ගැලවෙන්නෙ කියල :yes:

    acme-right-vs-left.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වම් ඇටේ..
    මිරිකලා බලපං මිනිහෝ වමට විතරයි කරකැවෙන්නේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැරකෙන්න හදල තියෙන ගොඩක් ජාති ගලවන්නේ වම් පැත්තට නේද ? කැරකෙද්දී ඉබේ ගැලවෙන වලක්වන්න එහෙම තියෙන්නෙ
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    දකුණට යාන්ත්‍රිකව කැරාකන ගොඩක් දේවල් තද වෙන්නෙත් දකුණට නේද. නැත්නම් කැරකෙන කොට බුරුල් වෙනවනේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබ වෙලවකට නට් ලූස් වගේ හැසිරුනට උඹ හොඳ කොල්ලෙක් බන්
    මේවගේ පුංචි දේවල් වලත් සැහෙන වැදගත්මකම් තියෙනව
    දිගටම මෙහෙම ප්‍රශ්න අහපන්


    සාමාන්යෙන් computer පාර්ට්ස් වල අණ තද වෙන්නෙත් වම ඇත පැත්තට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    කැරකෙන්න හදල තියෙන ගොඩක් ජාති ගලවන්නේ වම් පැත්තට නේද ? කැරකෙද්දී ඉබේ ගැලවෙන වලක්වන්න එහෙම තියෙන්නෙ

    දකුණට යාන්ත්‍රිකව කැරාකන ගොඩක් දේවල් තද වෙන්නෙත් දකුණට නේද. නැත්නම් කැරකෙන කොට බුරුල් වෙනවනේ

    ane bolaw
    oya kyana widiya thama kohomath samanyayen thiyenne :angry:

    mata penne thopi denna thamange ane alla alla hitiyata, jewitheta wena nut ekak burul karala na wage :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane bolaw
    oya kyana widiya thama kohomath samanyayen thiyenne :angry:

    mata penne thopi denna thamange ane alla alla hitiyata, jewitheta wena nut ekak burul karala na wage :D

    කොහොමත් තියෙන බව අපිත් දන්නව උගුඩුවො :angry: ඒකනේ නොදන්න උන්ට දැනගන්න කිවේ.:angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    ane bolaw
    oya kyana widiya thama kohomath samanyayen thiyenne

    mata penne thopi denna thamange ane alla alla hitiyata, jewitheta wena nut ekak burul karala na wage
    මට පේන්නේ උබ නම් ජීවිතේට නට් එකක් ගලවලා නෑ කියලා :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඇස්කෝරල්,කෝරෙක්ස් සිරප් එකේ බෝතල් මූඩිය.. :P:dull:

    ගොඩක් බෙහෙත් වර්ග වල මූඩිය තියෙන්නෙ එහෙම :D

    පෙලක් බෙහෙත් වල මූඩිය යටට තද කරලා අරින්ඩ තියෙන්නෙ..ළමයිනෙගෙන් බේරගන්ඩ