වම් අතට කරකවල තද කරන දේවල් වලට උඹල දන්න උදාහරණ කියපල්ල බලන්ඩ..
හැමෝම මේ ගැන හරියට දැනුවත් වෙන්ඩ ඕන..
ෆෑන් වල හුලං පෙත්ත ගලවන්ඩ උඩ තියෙන කප් එක ගලවන්ඩ ඕන දකුණු පැත්තට (සාමාන්‍ය ක්‍රමේට විරුද්ධ)
ස්කූටර් වල පිටිපස්සෙ රෝදෙ ලොකු නට් එක ගලවන්ඩ ඕන සාමාන්‍ය විදියට (වමට ගැලවෙනව. දකුනට තද වෙනව)