වම් අතට දැන් ලගම දේ .. ( ඇවිත්ම බලන්නකෝ .. )

Dec 28, 2013
94
11
0
වම් අතට දැන් ලගම දේ .. ( ඇවිත්ම බලන්නකෝ .. )

දැන් උබ ඉන්නේ උබේ කාමරේ , නැත්නම් පාරේ බස් එකේ , වගේ තැනක වෙන්න පුළුවන් . :yes:
පොඩ්ඩක් මෙහෙම හිතන්න ,
දරුණු පිටසක්වල ජිවීන් කොට්ඨාශයක් ඔබ දැන් රැදී සිටින ස්ථානය වට කර ඇත. :shocked:
ඔවුන් සමග සටන් කිරීමට නම් මේ අවස්ථාවේ ඔබ අසල තිබෙන
ඔබේ වම් අතට කිට්ටුම උපකරනය පමනක් බාවිතා කල හැක. :baffled:
මේ වෙලාවේ ඔබ අසල තිබෙන ඔබේ වම් අතට කිට්ටුම උපකරනය කුමක්ද ? :nerd:

(සත්ය පිළිතුරු පමණක් ලබා දෙන්න )

පොඩි ආතල් එකක් හොදේ ;) ඔන්න බලපන් මේකට පට්ට කමෙන්ට් ටිකක් වැටෙනවා .

ඉස්සුවේ රූ . ඩොට් එල් කේ එකෙන් :yes:
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    TZpu783.jpg
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    pillow2.jpg

    බෙඩ් එකේ යකෝ ඉන්නේ... කරුමෙට තියෙන්නේ කෝට්ටේ විතරයි ලග
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    u3qu.jpg


    මේ දෙකෙන් මොකක්ද පාවිච්චි කරන්නේ කියපන්!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුන්නත් කරපු ටොයියක් වගේ හ්ම්ම් what does it imply? :rolleyes:

    සුන්නත් කරලා නෑ මගෙ එක නම්. මෙතන දාන්න සුදුසු වෙන Image එකක් හම්බ වුනේ නෑ image search එකෙන් ඉතිං මේක දැම්මා. :dull:

    This is a useless thread btw. wanna make some fun with this shit :yes:
     
    Dec 28, 2013
    94
    11
    0
    දැන් කට්ටිය තමන්ගේ වත්කම් පෙන්නන්න ලොකු ලොකු බඩු දායිද දන්නේ නෑ ? :P