වම් අතට දැන් ලගම දේ .. ( ඇවිත්ම බලන්නකෝ .. )
දැන් උබ ඉන්නේ උබේ කාමරේ , නැත්නම් පාරේ බස් එකේ , වගේ තැනක වෙන්න පුළුවන් .
පොඩ්ඩක් මෙහෙම හිතන්න ,
දරුණු පිටසක්වල ජිවීන් කොට්ඨාශයක් ඔබ දැන් රැදී සිටින ස්ථානය වට කර ඇත.
ඔවුන් සමග සටන් කිරීමට නම් මේ අවස්ථාවේ ඔබ අසල තිබෙන
ඔබේ වම් අතට කිට්ටුම උපකරනය පමනක් බාවිතා කල හැක.
මේ වෙලාවේ ඔබ අසල තිබෙන ඔබේ වම් අතට කිට්ටුම උපකරනය කුමක්ද ?
(සත්‍ය පිළිතුරු පමණක් ලබා දෙන්න )
පොඩි ආතල් එකක් හොදේ
ඔන්න බලපන් මේකට පට්ට කමෙන්ට් ටිකක් වැටෙනවා .
ඉස්සුවේ රූ . ඩොට් එල් කේ එකෙන්
දැන් උබ ඉන්නේ උබේ කාමරේ , නැත්නම් පාරේ බස් එකේ , වගේ තැනක වෙන්න පුළුවන් .

පොඩ්ඩක් මෙහෙම හිතන්න ,
දරුණු පිටසක්වල ජිවීන් කොට්ඨාශයක් ඔබ දැන් රැදී සිටින ස්ථානය වට කර ඇත.

ඔවුන් සමග සටන් කිරීමට නම් මේ අවස්ථාවේ ඔබ අසල තිබෙන
ඔබේ වම් අතට කිට්ටුම උපකරනය පමනක් බාවිතා කල හැක.

මේ වෙලාවේ ඔබ අසල තිබෙන ඔබේ වම් අතට කිට්ටුම උපකරනය කුමක්ද ?

(සත්‍ය පිළිතුරු පමණක් ලබා දෙන්න )
පොඩි ආතල් එකක් හොදේ
ඔන්න බලපන් මේකට පට්ට කමෙන්ට් ටිකක් වැටෙනවා . ඉස්සුවේ රූ . ඩොට් එල් කේ එකෙන්