වම් අතේ වෑලමිට යට කලු වෙලා..

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    වම් අතේ වෑලමිට යට කලු වෙලා..

    මචන්, වම් අතේ වෑලමිට යට කලු වෙලා දෑන් අවුරුදු දෙක තුනක ඉදලා..මේක ලෙඩක්ද බන්...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්, වම් අතේ වෑලමිට යට කලු වෙලා දෑන් අවුරුදු දෙක තුනක ඉදලා..මේක ලෙඩක්ද බන්...

    eka godak ewunge tynwa ne bn mama danna wdytnm eka normal seen ekak koikatath poddak hoyala blapan bn
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    මැරි කලාම ඕව හරියනව... හිතන්න එපා... සාමාන්‍ය විදියට ජන ජීවිතය ගෙවන්න..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    walamita normal kalui ban lankawe, south indian wage unge black skin nisa :rofl:

    uba walamita chair eke hari desk eke hari rest karankota baradenna epa ethkotath skin eka dmg wenawa black wenawa