වම් උරේට හූනෙක් වැටුනා 🤩

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ කවුරුවත් දන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය ඉන්න පොලිස් වසම? සාමාන්‍යයෙන් අතුරුදහන් වුණයි කියල පැමිණිල්ලක් කරන්න ඕනේ ආරංචියක් නැතුව කොච්චර වෙලා ගියහමද? මූ කෙල්ලෙක් එක්ක යනවා කියල ඒකි මුගේ වකුගඩු දෙකත් ලෙෆ්ට් කරලද දන්නේ නැහැ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩෝ කවුරුවත් දන්නේ නැද්ද මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සය ඉන්න පොලිස් වසම? සාමාන්‍යයෙන් අතුරුදහන් වුණයි කියල පැමිණිල්ලක් කරන්න ඕනේ ආරංචියක් නැතුව කොච්චර වෙලා ගියහමද? මූ කෙල්ලෙක් එක්ක යනවා කියල ඒකි මුගේ වකුගඩු දෙකත් ලෙෆ්ට් කරලද දන්නේ නැහැ.
    කූට්ටම ලෙප්ට් වෙලා ලු 🥲
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    බොරු. මගේ දකුණු උරහිසට වැටුණ තිබ්බෙ අසුභ නිමිත්තක් කියලා එත් මට අවුලක් වුණේ නෑ :D