a side eke kakulath ekkada ridenne

kakula nam ridenne na machan
අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන වෙලාවට ගන්න කියල ටැබ්ලට් එකක් ලියලා දුන්නා,
බෙහෙත් නම් බිවුවේ නැ එක පාරක්වත්, තාමත් එක පාර හැදෙනවා, නැතුව යනවා, දැන් නම් පුරුද්දකට ගිහින් , එත් සමහර වෙලාවට ඉන්න බැරි වෙන්න රිදෙනවා , ( ඒ වෙලාවට පොඩ්ඩක් වල්ල දිහා බලපන් , වල්ල එක පාරම ඇකිලෙනව දිග ඇරෙනවා වගේද කියල) මගේ නම් වෙන්නේ ඔහොම තමයි .. වැඩිය ෆෝන් එක එහෙම වම් සාක්කුවේ දාන්න එපා මචන්..
උබ බෙහෙත් අරන් හොඳ වුනොත් මටත් කියපන්, මගෙත් වල්ල හිටි ගමන් රිදෙන්න ගන්නවා

මේ හොඳට තිබ්බ මගෙ ඇට දෙකත් දැන් රිදෙනව රිදෙනව වගේ 

පස්සෙ හොඳට චෙක් කරල බලද්දි ඇටවලින් තමයි කොරය එන්නෙ. 

පස්සෙ ගෙදර ඇවිත් වාහනෙන් බහිද්දි මාරම කොරයක් තියෙන්නෙ. එහෙමම ගිහිං ඇඳේ ඇලවෙලා පැය බාගයක් විතර ඉන්නකොට හරි ගියා. 
මචංලා ඔ්ක කියද්දි තව සීන් එකක් කියන්න තියෙනව.. ඒක අනිත් අයට වෙලා තියෙනව ද කියන්න දන්නෙ නැහැ....
මේක වාර කීපයක් වෙලා තියෙනව. මොකක් හරි හදිස්සියේ වැඩකට ලගකට වාහනේ ගිහිං එන්න ඔ්නෙ වෙලා හරියට ඇඳගන්න වෙලාවක් නැතුව... ටක් ගාල ෂෝටක් දාගත්ත (Underwear එකක් අඳින්නෙ නැතුව ) වාහනේට නැග්ග ගියා. පස්සෙ ටිකක් වෙලා යද්දි බඩ යටින් කොරවේගෙන එනව දැනෙනව.පස්සෙ හොඳට චෙක් කරල බලද්දි ඇටවලින් තමයි කොරය එන්නෙ.
පස්සෙ ගෙදර ඇවිත් වාහනෙන් බහිද්දි මාරම කොරයක් තියෙන්නෙ. එහෙමම ගිහිං ඇඳේ ඇලවෙලා පැය බාගයක් විතර ඉන්නකොට හරි ගියා.
එහෙම වෙන්න හේතුව මොකද්ද දන්නෑ නේද? Underwear එකක් ඇඳල නැතුව එහෙම වාඩි වෙලා ඉන්නකොට කොරයක් එනවද?

ඕක හරියනවා බන්.බයවෙන්න එපා..මගෙත් ඕකම වෙලා දැන් කිසිම අවුලක් නැහැ.![]()
අඩෝ මගෙත් හරියටම වම් ඇටේ රිදෙනවා..( වෙලාවකට වම් කලවත් එක්ක ) මට ඕක වුනේ දැනට අවුරුදු 2කට විතර කලින්, මම ගිය ඩොක්ටස්ල් කීප දෙනෙක්ම හම්බෙන්න, මට නම් කිවුවා ඕක හොඳ කරන්න බැරි ලෙඩක් කියලා ( මම චැනල් කලේ ඩොක්ටර් සුරේන් ඩ් සිල්වාව ) මිනිහා තමයි ඔහොම කිවුවේ, (මොකක්ද නමක් කිවුවා දැන් මතක නැ) වැඩි වුන වෙලාවට ගන්න කියල ටැබ්ලට් එකක් ලියලා දුන්නා,
බෙහෙත් නම් බිවුවේ නැ එක පාරක්වත්, තාමත් එක පාර හැදෙනවා, නැතුව යනවා, දැන් නම් පුරුද්දකට ගිහින් , එත් සමහර වෙලාවට ඉන්න බැරි වෙන්න රිදෙනවා , ( ඒ වෙලාවට පොඩ්ඩක් වල්ල දිහා බලපන් , වල්ල එක පාරම ඇකිලෙනව දිග ඇරෙනවා වගේද කියල) මගේ නම් වෙන්නේ ඔහොම තමයි .. වැඩිය ෆෝන් එක එහෙම වම් සාක්කුවේ දාන්න එපා මචන්..
උබ බෙහෙත් අරන් හොඳ වුනොත් මටත් කියපන්, මගෙත් වල්ල හිටි ගමන් රිදෙන්න ගන්නවා

කණියා;23236678 said:ඇටේ අනිත් පැත්තට කැරකුනාම ඔය සීන් එනවා බං. අතින් අල්ලා ඒ රිදෙන ඇටේ එක පැත්තකට වටයක් කරකවලා බලපන්. හරියන්නැත්තං අනිත් පැත්තට.