වමෙනට එනවා වගේ බන් . මේකේ උඹලා ගිහින් තීනවද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕවා brown skin අනාථයොන්ට හදල තීන්නේ ලෝකෙටම ණය රටවල්වල බංකොලොත්කම වටහලා දෙන්ඩ🤣🤣🤣
     
    • Like
    • Love
    Reactions: Giant and NRTG

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    mama danna ekiyekge, oya guard ekata dana eka galawuna, eki ellila hitiya, kagahuwata nawaththuwe godak parakku wela. mamanam oya uttawal wala yanne na, we cant trust people with our lives.
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔව් මන් උබේ අම්මව ඕකෙ යවලා පට්ට ආතල් එකක්‌ ගන්නවා :yes:🤣
    පයිය නගින්නෙ නැති උබ වගේ පොන්නයන්ට ඉතින් එහෙම ආතල් තමා
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඕක කියන තරම් අවුල් යන්නේ නෑ..පොඩි ත්‍රිල් එකක් තියනවා..
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    පයිය නගින්නෙ නැති උබ වගේ පොන්නයන්ට ඉතින් එහෙම ආතල් තමා
    උබේ අම්මා තමා බන් මට ආතල් දෙන්නෙ🤩
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Leisure World එකේ ගිහින් තියෙනවා. ඕක 100% ක් ආරක්ෂිත නෑ. මුදුනටම ගිහින් ඔලුව පහලට හිටින්න කැරකුවට පස්සේ ඇඟ සරල රේඛාවක හිටින්න අත් දෙකයි කකුල් දෙකයි දිග ඇරියොත් ලිස්සලා පහලට වැටෙනවා. මටත් ඕක තේරුනේ උඩට ගිහින් ඔලුව පහලට තියෙද්දී අත් දෙක අත ඇරලා ඉන්නකොට. ඒ වෙලාවේ කකුල් දෙකත් දිග ඇරියනම් පහලට වැටෙනවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Leisure World එකේ ගිහින් තියෙනවා. ඕක 100% ක් ආරක්ෂිත නෑ. මුදුනටම ගිහින් ඔලුව පහලට හිටින්න කැරකුවට පස්සේ ඇඟ සරල රේඛාවක හිටින්න අත් දෙකයි කකුල් දෙකයි දිග ඇරියොත් ලිස්සලා පහලට වැටෙනවා. මටත් ඕක තේරුනේ උඩට ගිහින් ඔලුව පහලට තියෙද්දී අත් දෙක අත ඇරලා ඉන්නකොට. ඒ වෙලාවේ කකුල් දෙකත් දිග ඇරියනම් පහලට වැටෙනවා.

    😦😦
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මට නම් අවුලක් නෑ. අපිත් එක්ක හිටපු සමහර උන් නම් ගියෙත් නෑ. කෙල්ලො නම් කෑගහනවා මරන්න ගෙනියනවා වගේ.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Leisure World එකේ ගිහින් තියෙනවා. ඕක 100% ක් ආරක්ෂිත නෑ. මුදුනටම ගිහින් ඔලුව පහලට හිටින්න කැරකුවට පස්සේ ඇඟ සරල රේඛාවක හිටින්න අත් දෙකයි කකුල් දෙකයි දිග ඇරියොත් ලිස්සලා පහලට වැටෙනවා. මටත් ඕක තේරුනේ උඩට ගිහින් ඔලුව පහලට තියෙද්දී අත් දෙක අත ඇරලා ඉන්නකොට. ඒ වෙලාවේ කකුල් දෙකත් දිග ඇරියනම් පහලට වැටෙනවා.
    Ithin mokatada kakul deka diga arinne