වමෙනට එනවා වගේ බන් . මේකේ උඹලා ගිහින් තීනවද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඊයා පොන්නයා පයිය නග්ගල්ලාලා දාපන් ෆොටෝ එකක් මෙතැන🤩
    කොලුකාර පොන්නයා කොල්ලන්ගේ පයියේ පොටෝ ඉල්ලනවා.. 🤭🤭
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Ithin mokatada kakul deka diga arinne

    ගොඩක්ම ළමයි තමයි ඔය වගේ වැඩ කරන්නේ. මමත් ගියේ පොඩි කාලේ. තව කලන්තයක් වගේ හැදිලා අත ඇරුනොත් එහෙම පහලට වැටෙන්න පුලුවන්.
     

    Starboy101

    Active member
  • Aug 12, 2023
    176
    142
    43
    දවසක් කානිවල් එහෙක තිබ්බ එහෙක ගියා.. යාලුවො සෙට් එක්ක ආතල් එකට.. ඒක නම් වටේට කැරකෙන එකක්. පට්ටම unsafty බන්.. අම්මෝ හෙන ගේමක් දීලා අතින් පයිං තද කරං විසි නොවී බේරුනා.. බැස්සට පස්සේ ඉල ඇදිලා වගේ තිබ්බේ.. ඒකේ එහෙන් මෙහෙන් බාර් වල එල්ලිලා ඉදපු විදියට..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ෆුල් රයිස් එකක් කාලා යන්න, එතකොට අව්ලක් නෑ
    ෆුල් චීස් කොත්තුවක් නානාට කියලා දාගන්නම්...හරි නේ ! හරි නෙ!