ගොඩක් bike පදින උන් බේරෙන්නේ අනිත් වාහන වල යන උන් හෙන කට්ටක් කාල උන්ව බේරන හින්ද.ගොඩක් වෙලාවට bike එක පදින එකා දන්නෙත් නෑ ඌ මැරෙන්න ගිය එක අනික් වාහන පදින උන් දඟලල නවත්තගත්ත කියල ..
ඕව කියල වැඩක් නෑ මචෝ ලංකාවේ ඉන්න උන්ව හදන්න බැහැ මේ රටට ගොඩ යාමකුත් නෑ![]()
aniwa. neththam mona booruwada ban merennama kiyala moonata moona thawa wahanayak issarahata enne.

bicycle karayo puka deegana eddi maath ohe anumak arala man yana dihaawe yanawa gaanak nethuwa. arunta hiti thanwala goo gihin ain wenawa
anik lane eke bike karayo ape dihawata eddi single line kapala dakunen unath overtake kaloth agatama kapanawa![]()
aniwa okunya ohoma thamai karanna ona

ගොඩක් වෙලාවට bike එක පදින එකා දන්නෙත් නෑ ඌ මැරෙන්න ගිය එක අනික් වාහන පදින උන් දඟලල නවත්තගත්ත කියල .. 




