ඩෑෂ් කැම් එකක් අනිවා ගන්න වෙනවා, මොකද වම් මංතීරුවේ යන වාහනේ දකුණට හරවන්න සිග්නල් දැම්මොත් වමෙන් පහුකරලා යන්න පුළුවන් නේ. බැරිවෙලාවත් පොලිසියෙන් ඇල්ලුවොත් පෙන්නන්න පුළුවන් ඉස්සරහින් යන වාහනේ දකුණට සිග්නල් දැම්ම හින්ද වමෙන් ඉස්සර කළේ කියලා
ඩෑෂ් කැම් ගන්න හොයන්නෙ උඹ ඩ්‍රයිව් කරන්නෙ රොද 4 ක්නෙ.
වහාම නීති පොත බලපන්.

අරූ ජාතිදාලා හරෝනකං තපුල්ලන්නද වෙන්නේ. 