වමෙන් පදවන්න

AnuradhaRa

Well-known member
  • මගේ ත්‍රීවීල් එලවන යාලුවෙක් ඉන්නව...
    කොළඹ මීගමු පාරෙ නීතියක් තියනෙවනෙ ත්‍රීවීල් බස් ලොරි වමෙන් පදවන්ඩ ඕන කියල
    ඒ වුණාට දකුණට දාල ඉස්සර කරල ආයෙ වමට ගත්තට අවුලක් නෑනෙ..
    ඒත් පෑලියගොඩ හරියෙදි දකුණෙන්ඉස්සර කලත් දඩ ගහන්නෙ ඇයි ?
    එහෙම නීතියකුත් තියෙනවද :confused:
     
    මගේ ත්‍රීවීල් එලවන යාලුවෙක් ඉන්නව...
    කොළඹ මීගමු පාරෙ නීතියක් තියනෙවනෙ ත්‍රීවීල් බස් ලොරි වමෙන් පදවන්ඩ ඕන කියල
    ඒ වුණාට දකුණට දාල ඉස්සර කරල ආයෙ වමට ගත්තට අවුලක් නෑනෙ..
    ඒත් පෑලියගොඩ හරියෙදි දකුණෙන්ඉස්සර කලත් දඩ ගහන්නෙ ඇයි ?
    එහෙම නීතියකුත් තියෙනවද :confused:

    එතකොට කොහෙන්ද යකෝ ඉස්සර කරන්න පුලුවන් උඩින් ද??
     
    AnuradhaRa

    Well-known member
  • එතකොට කොහෙන්ද යකෝ ඉස්සර කරන්න පුලුවන් උඩින් ද??

    ඒක තමා බං...
    පෑලියගොඩ හරහා යන ඕන ත්‍රීවීල් කාරයෙක්ගෙන් අහපං පොලිසිය දඩ ගහනව කියනව..
    දැං උං ඒක නීතියක් කියල හිතං ඉන්නෙ :lol:
     
    ඒක තමා බං...
    පෑලියගොඩ හරහා යන ඕන ත්‍රීවීල් කාරයෙක්ගෙන් අහපං පොලිසිය දඩ ගහනව කියනව..
    දැං උං ඒක නීතියක් කියල හිතං ඉන්නෙ :lol:

    මුන්ට මාර නීතිනේ තියෙන්නේ..යකො එහෙනම් ඒ පාරේ ඉස්සර කරන්න බෑ..මොන මගුලක්ද..වීඩියෝ කරලා තියාගන්න කියපන් කේස් එකක් අදින්න පුලුවන්..මොකක්ද උන් දඩ ගහන වරද
     
    • Like
    Reactions: AnuradhaRa
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉස්සර කරපු විදිය අපි දන්නෙ නෑනෙ.
    සමහර වාහන ඩ්‍රයිවර්ලා ඇක්ෂන් ෆිල්ම් බලලා වැඩි වෙලා ඉස්සර කරපු ගමන් පහුවුණ එකා ගැන හිතන්නෙ නැතුව ටාර් ගාලා කණ ගාවින්ම දකුණට දානවා :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    බර වාහන, ත්‍රීවීල් දකුනෙන් දාවනය තහනම් කරල තියෙන්නේ ඔය පාරවල් වල. ඒකෙන් සෑහෙන්න ට්‍රෑෆික් අඩු වුනා. දුර ගමන් බස් වලට සහනයක් තියෙනව මම දන්න විදිහට.
     
    AnuradhaRa

    Well-known member
  • බර වාහන, ත්‍රීවීල් දකුනෙන් දාවනය තහනම් කරල තියෙන්නේ ඔය පාරවල් වල. ඒකෙන් සෑහෙන්න ට්‍රෑෆික් අඩු වුනා. දුර ගමන් බස් වලට සහනයක් තියෙනව මම දන්න විදිහට.

    හදිසියකට දකුණට දාල ඉස්සර කරන්ඩත් බැරි කේස් එකක් තියෙනවද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    හදිසියකට දකුණට දාල ඉස්සර කරන්ඩත් බැරි කේස් එකක් තියෙනවද ?
    ඔවු එහෙම තමා නීතිය. වමෙන්ම යන්න ඔනේ. බස් කන්ටේනර් ත්‍රීවීල්
     
    • Like
    Reactions: WhiteWalker

    blue_in_rio

    Well-known member
  • ඔවු එහෙම තමා නීතිය. වමෙන්ම යන්න ඔනේ. බස් කන්ටේනර් ත්‍රීවීල්

    එතකොට යකෝ ඉස්සරහා කන්ටේනර් කාරයෙක් ගාටනකොට මොකෝ වෙන්නේ ? හෙට යන්න තියෙන ගමනක් අදම යන්න වෙනවා. :angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,840
    32,564
    113
    ලංකාවේ පොලීසියට වම, දකුණ මාරු වෙනවා... :P
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Rs.100,000 allowance for MPs approved

    The two proposals, one to grant a monthly allowance of Rs.100,000 to all MPs and another to increase the daily allowance for parliamentary attendance to Rs.2,500, have been reportedly approved by the Cabinet today. Currently, the MPs are paid Rs.500 as the attendance allowance. The proposal for the increase was initiated by Prime Minister Ranil Wickremesinghe. (Kelum Bandara) - See more at: http://www.dailymirror.lk/article/Rs-allowance-for-MPs-approved-119907.html#sthash.pCqkf5f1.dpuf
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,239
    18,907
    113
    අදාල නෑනේ
    එතකොට යකෝ ඉස්සරහා කන්ටේනර් කාරයෙක් ගාටනකොට මොකෝ වෙන්නේ ? හෙට යන්න තියෙන ගමනක් අදම යන්න වෙනවා. :angry::angry:

    Thawa avurudu 25kin 50kin wenna thiyena malagamak ada wenawata wada eka hondai ne ban
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    එතකොට යකෝ ඉස්සරහා කන්ටේනර් කාරයෙක් ගාටනකොට මොකෝ වෙන්නේ ? හෙට යන්න තියෙන ගමනක් අදම යන්න වෙනවා. :angry::angry:
    දෑන් උන් යනව බන් කාර් වලට වඩා වේගෙන්. කොච්චර ට්‍රෑෆික් තිබ්බත් වමේ ලේන් එක යනව. හිර වුනොත් බස් හෝල්ට් එකක තමා:D
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    මමත් ඔක දැකලා තියනවා නුවර පාරෙත්. සිග්නල් දාලා ඉස්සර කරද්දිත් පොලිසියෙන් නවත්වනවා. මන් හිතුවෙ මට වෙන්න ඇති කියලා. බැලින්නම් මට ඉස්සරහින් ගිය ත්‍රිවිල් එක.

    වෙලාවකට පව් බන්. එ අයත් කැමරාවක් අරගෙන හයි කරගත්ත නම් හොදයි
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    මමත් ඔක දැකලා තියනවා නුවර පාරෙත්. සිග්නල් දාලා ඉස්සර කරද්දිත් පොලිසියෙන් නවත්වනවා. මන් හිතුවෙ මට වෙන්න ඇති කියලා. බැලින්නම් මට ඉස්සරහින් ගිය ත්‍රිවිල් එක.

    වෙලාවකට පව් බන්. එ අයත් කැමරාවක් අරගෙන හයි කරගත්ත නම් හොදයි

    3 wheel walata camera hikaranna tibbanam maru.. bt ape inna un oka dakka gaman ussai..:yes:
    matath ada vuna seen ekak hinda 3 wheel ekatath camara ekak hikaranna hithuna.:frown: