මගේ ත්‍රීවීල් එලවන යාලුවෙක් ඉන්නව...
කොළඹ මීගමු පාරෙ නීතියක් තියනෙවනෙ ත්‍රීවීල් බස් ලොරි වමෙන් පදවන්ඩ ඕන කියල
ඒ වුණාට දකුණට දාල ඉස්සර කරල ආයෙ වමට ගත්තට අවුලක් නෑනෙ..
ඒත් පෑලියගොඩ හරියෙදි දකුණෙන්ඉස්සර කලත් දඩ ගහන්නෙ ඇයි ?
එහෙම නීතියකුත් තියෙනවද