වයඹ කාර්මික විද්‍යාලය Help

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    වයඹ කාර්මික විද්‍යාලය Help

    මචංල අපේ මල්ලි කෙනෙක් වයඹ technical college එකට course එකක් කරන්න යන්න හිතන් ඉන්නෙ ඌ තෝරගෙන තියෙන්නෙ විදුලි කාර්මික ශිල්පී course එක දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො මට මේ course එක හොදයි ද ඊට වඩා හොද course, place තියනවද කියල

    .................Help..................Help....................Help................
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 02ක කෝස් එකක්ද මාස 6 ක කෝස් එකක්ද මල්ලී තෝරගෙන තියෙන්නේ?

    මාස 6 යේ කෝස් එක කරනවට වඩා ගොඩාක් හොඳයි අවුරුදු 02 කේ කෝස් එක කරන එක.කෝස් එක National Certificate in Engineering Craft Practice (Electronics)
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    අවුරුදු 02ක කෝස් එකක්ද මාස 6 ක කෝස් එකක්ද මල්ලී තෝරගෙන තියෙන්නේ?

    මාස 6 යේ කෝස් එක කරනවට වඩා ගොඩාක් හොඳයි අවුරුදු 02 කේ කෝස් එක කරන එක.කෝස් එක National Certificate in Engineering Craft Practice (Electronics)

    masa 6 course 1 thoragena tiyenne machan. ehen job 1tat danawalu. thanks machan anit ayatat bump kalata