වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    LlanoWhatIs.jpg
    ඔය AMD Accelerated Processr එකක් වගේ බන්... :)
    ඕකත් intel 5th/4th generation processor ව්ගේ හොද පවර්ෆුල් ග්‍රැපික් තියනවා ප්‍රොසෙසර් එකේම:cool:
    Intel වල නම් north brige chip එක procesor එකේම එන්නේ නැද්ද කොහෙද..:dull:

    පින්තුරේන් කියවෙන්නේ ඔය කොටස් 3ම ..එකට ඇතුලත් කියල :)
     
    Nov 27, 2009
    2,139
    107
    0
    5th gen lap lankawata thawama awith ne neda. Dell inspiron 3543 5th gen processor ekak tiyenne. den thiyenne dell inspiron 3542 eka 4th gen.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අන්න කිවුවා.....:frown:
    මම ගන්නවා ට්‍රිපල් ඉන්පුට් ටීවී එකක්.....:cool:
    එච්ඩීඑම්අයි/ඒවී/ඩිස්ප්ලේ/.........

    උත්සාහය ලත් තැනම ලොප් කරන්න එපා කුකුලෝහ්.......
    අපි කටු කාල මෙතෙන්ට ආවේ.......:dull:

    ඒක තමා කුකුලොහ් කිව්වෙ ටීවී එකේ ෆර්ම්වෙයා එකෙන් එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනෙ කියල :baffled:
    ට්‍රිපල් ඉන්පුට් ඒව තියෙද බං ? :O
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Chromecast eke wenney ohoma scsne ekak nemy neda machan, api phone eke hari play karana video eka chromecast eken wenama e link ekata gihin pennanawa neda, nathuwa api phone eke play karana video eka chromecast eken TV ekata denney na mata mathaka widihata. Anyways TFS..Rep+