වයරින් කේබල් වල ගණන්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Jw0e7kY.jpg

    0j32If1.jpg
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඇත්තද බන් ඕක. මාත් දැන් ගන්න හිටියේ. සල්ලිත් තියන කම්මැලිකමට ගන්නේ නැතිව හිටියා
    ගෙවල් හදන ඵක ගැන කථා වෙන FB group වල share වෙනව බං..අැත්ත වෙන්න ඕන.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ගෙවල් හදන FB group වල share වෙනව බං..අැත්ත වෙන්න ඕන.
    අනේ මන්දා කැලනි එකේ site එකේනම් අඩුයි, ACL නම් බැලුවේ නෑ. ඔය කියන විදිහට earth wire එහෙම මාර විදිහට වැඩිවේලා තියේන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නන්ඩ පේන මාට්ටයා ඩුමී නිදහස් කරේ ආර්ථිකේ ගොඩ ගන්න. ආර්ථිකෙ ගොඩ ගන්න යන ගමනෙ වයර් රෝලක් ගැන දාල ඒවා රිවර්ස් කරන්න එපා.

    මේ ගැන විග්‍රාහ කරන්න ප්‍රසිද්ද දේශපාලන විශ්ලේශක නකමුරා පුක්මන්තා මාටා ත්‍රෙඩ් එකට ස්වල්ප වේලාවකින් සැපත් වෙයි.
     

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    බන් මත් ගත්ත පට්ට විදියට ගනනන් ගිහන්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන්ම ගන්න තියන දෙයක් ගනින් වෙන කරන්න දෙයක් නෑ... සව් බාගේ දැන් පෙනිලා තියෙන්නේ ...
     
    • Haha
    Reactions: kasun090354t

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ කාලෙත් අවුලක් නෑ කියමුකෝ. උබ මොකද හිතන්නේ මේ යන යෑමට 2023 වගේ වෙද්දී :D

    Aniwa un gewal hadanne na... gas gal yata nida ganna wenne mehema giyoth.


    Wadipura earth roll 2k thiyenawa. safe ekata dala thibba nam hari.
    2023 anthima di vithara 1lak walata denna puluwan. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Aniwa un gewal hadanne na... gas gal yata nida ganna wenne mehema giyoth.


    Wadipura earth roll 2k thiyenawa. safe ekata dala thibba nam hari.
    2023 di vithara 1lak walata denna puluwan.

    මේවා විතරක් නෙවේ කෑම ප්‍රයිස් සමහර ඒවා රු 50-100 වැඩි උන ඒවා තියෙනවා.

    VrZDtNb.jpg


    lzL5d3e.png